1. R

    පිපුණු මලේ රුව එමල දනීදෝ

    ජාතික රූපවාහිනියේ මේ සදහා 1989, 90 වර්ෂවලදී සිදු කරපු රූප රචනයත් එක්ක මේ ගීතය බලනකොට පුදුම හැගීමක් එන්නේ... එම රූප රචනය youtube එකේ තියනවද බැලුවම ඉෂිනි තමොද්‍යා මේ ගීතය ගායනා කරන විඩියෝ බහුතරයක් එනවා. ඇත්තටම දුකයි.. අනුකරනය කලාට කමක් නෑ.. ඒත් මේ ගීතය ඉෂිනිගේ ගීතයක් කර ගන්න හොද නෑ. මම ඉහතින්...
  2. R

    J.R ජයවර්ධන

    ඇත්තටම බොක්කට වැදෙන්නම ඔබ කරුණු පැහැදිලි කරලා තියනවා... 72 න් පස්සේ අාව පිංගුත්තර දේශපාඵවෝ මේ රට නැති බංගස්ථාන කරලා දැම්මා.. ජාතික නිෂ්පාදනය 0% ම බැස්සුවා.. ශ්‍රම බලකාය නිකන් ඉදින් කන ජාතියක් බවට පරිවර්ථනය කලා.. රටේ දේශීය නිෂ්පාදන මොකුත්ම නැති තැනට පාර කැපුවා.. ඒ ඔක්කොටම වඩා ඔල මොට්ටල ජනතාව...
  3. R

    STF GUNS_පාතාලෙට කොහෙන්ද?

    මම දන්න විදියට නම් එම අවි වර්ගය M-36 ලෙස නොව M-16 ලෙස නිවැරදි විය යුතුයි.
  4. R

    වල් ඌරා බ්ලැක් කරිය කමුද

    එහෙමයි කියලා හිතන්නකෝ...
  5. R

    වල් ඌරා බ්ලැක් කරිය කමුද

    ලංකාවේ ඉන්න වල් උෟරෙක් එයාර් රයිෆල් තියා අපේ කවුරුත් දන්න T 56 (T 56 අැසෝල්ට් රයිෆල් 7.62x39mm ammo) එකකින් දෙකක් තියලා මරණ එකත් ලොකු ගේම් එකක්. මොකද හරියට ක්‍රමේට වෙඩි නොතිබ්බොත් සතා වෙඩි කාලාත් අඩුම 100m වත් දුවනවා. හරියටම හරි මේ කථාව... 5.56x45mm උණ්ඩ භාවිතා කරන M-16 A-02 Carbine...

    No contents