1. R

    බස් එකට දාන්න නමක්!

    ඔව් මම නුවර... කොළඹ නුවර අධි සුඛා්පභෝගී පුද්ගලික බස් සේවාව පටන්ගත්තේ මගේ මාමා එක්ක Liberty Toures, Sandamalee & Nugegoda Enterprises කට්ටිය එකතු වෙලා පොඩි Journey බස් දාලා. බස් එක්ක එහෙව් අතිතයක් මට තියනවා. මාත් ඔය කොළඹ - නුවර Genuine බස් සේවාවක් කරපු මිනිස්සු ගොඩක් දන්නවා..... උබලා වගේ පිස්සෝ...
  2. R

    බස් එකට දාන්න නමක්!

    කෝ ඉතින් උබට කොන්දක් නෑනේ... බස් නම්බරෙයි රුට් එකයි මට PM කරපන්
  3. R

    බස් එකට දාන්න නමක්!

    යකෝ... උඹලා වගේ එවුන්ගේ තියෙන්නේ කයියයි ප# ගදයි විතරයි.... උඹට කොන්දක් තියනවා නම් උබේ බස් එකේ අංකයයි දුවන රුට් එකයි මට PM කරපන්. උබ බස් කාරයෙක් විදියට තෙම්පරාදු වෙලා ඉන්න විදියටම මම මගියෙක් විදියට තෙම්පරාදු වෙලා ඉන්නේ....
  4. R

    බස් එකට දාන්න නමක්!

    මම නම් ගේම ගත්තේ මට වඩා ඇග පත තියන ඩ්‍රයිවරයෙකුගෙනුයි කුඩ්ඩෙක් වගේ හිටපු කොන්දොස්තර කෙනෙකුගෙනුයි. තොගේ බස් එකේ නම්බරේ මට PM කරපන්. මම උබේ බස් එකටත් ගේමක් දෙන්නම්. උබට කොන්දක් තියනවා නම් එවපන්කෝ..... සාමාන්‍ය මගියෙක් විදියට උබේ බස් එකේ වැරුද්දක් උනොත් මම උබේ බස් එකටත් දෙන්නම් හොද අම්මා මුත්තා...
  5. R

    බස් එකට දාන්න නමක්!

    උබලා වගේ ගොන්නුන්ට කරන්න පුඵවන් ඔක විතරයි නේ... ජීවිතයක අගයක් දන්නේ නැති උබලා වගේ උන්ගේ බස් වල යන අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්. මම නම් කෑ ගහන්න ගියේ නෑ. හැබැයි පුතෝ හීන් නූලෙන් මම උන් දෙන්නටයි බස් හිමියටයි දුන්නා අම්මා මුත්තා ඔක්කොම මතක් වෙන්න ගේමක්. උඩ කියවලා වරෙන්කෝ.... ඊට පස්සේ තේරෙයි උබට. ආ...
  6. R

    බස් එකට දාන්න නමක්!

    මන් ෂේප් එකේ උන්ට නොදැනෙන්න විඩියො පාරක් දාගත්තා. ඔබට බස් එකේ ටිකට් දුන්නේ නැති නම් කියලා බස් ටිකට් එක ඉල්ලගන්න. ඒක තමයි හොදම සාක්ෂිය ඔබ බස් එකේ හිටියා කියලා. අනික එහෙම ඉල්ලද්දි ටිකට් නොදි ඉන්න උන්ට කිසිම බලයක් නෑ. ඒක උනත් ඇති මුන්ට කෙළවන්න. සාක්ෂියක් ගන්න බැරි උනොත් බස් එකේ මොඩිෆිකේෂන් කරලා...
  7. R

    බස් එකට දාන්න නමක්!

    අනිවා සහෝ... මුන් එක්ක වලියට යන්නේ නැතිව ඔඵවෙන් ගේමක් දෙන්න. මොකද මුන් මහා ෂුවර් නැති ජාතියක්. උන්ට වටින්නේ රුපියල් / ශත මිසක් මනුස්සකම නෙවෙයි. උන්ට ජීවිතයක් බිලි ගන්නවා කියන්නේ සුඵ දෙයක්.
  8. R

    බස් එකට දාන්න නමක්!

    ස්තුතියි සහෝ....
  9. R

    බස් එකට දාන්න නමක්!

    ස්තුතියි සහෝ...... ඇත්තටම දුකයි බන්. ඉස්සර කාලේ CTB බස් වල රියදුරුමහතුන් / කොන්දොස්තර මහතුන් පුංචි අපේ ලෝකේ විරවරයෝ. ඒකට දැන් ඉන්න ප්‍රයිවට් බස් වල උන්.... ඒ නම්බු නාමේ සම්පූර්ණයෙන්ම කාලා තියෙන්නේ. මේක මගේ ජීවිතයේ අමතකම නොවන අත්දැකිම :- 1998 දි නිදහස් උත්සවයට චාර්ල්ස් කුමාරයා ප්‍රධාන ආරාධිතයා...
  10. R

    බස් එකට දාන්න නමක්!

    ඔව් සහෝ.. අනිවා. මේ වගේ උන් හදන්න නම් අනිවාර්යයෙන්ම අපි මුන්ට විරුද්ධව කටයුතු කරන්න ඔනේ. එතනදි වලියක් දාගත්තොත් ඒකෙන් අපේ ජීවිත අවදානමක් එනවා. අපි මොකටද සහෝ අඩුව තියන් අත පුච්චගන්නේ. ඒ නිසා අපේ ජීවිත අවධානමක් අරන් වලි දාගන්නේ නැතිව ජංගම දුරකථනයෙන් විඩියෝ කරලා ඒකේ සාක්ෂියක් විදියට පාවිච්චි කරන්න...
  11. R

    මහරගම නුවර bus

    17 පානදුර පාරෙන් ගියොත් නම් සොරිම තමා.. මොකද කියනවා නම් පැය 5 ක් විතර ඔය බස් කාරයෝ ගාටනවා. CTB නම් අවුලක් නෑ. පැය 3 - 3 1/2 විතර කාලෙකින් නුවර - මහරගම යන්න නම් අවිස්සාවේල්ල හරහා යන බස් එකේ යන එක තමයි හොදම විදිය. නැත්නම් කඩවතට ඇවිත් Highway බස් එකක යන එකත් අවුලක් නෑ. එහෙමත් නැත්නම් ඇඹිලිපිටිය -...
  12. R

    බස් එකට දාන්න නමක්!

    කරන්න දෙයක් නෑ සහෝ... මොකද මේ වගේ ගොන්නුන්ට පාඩමක් උගන්නන්නත් ඔනේ. මටත් දුකයි කොල්ලෙකුගේ ජොබකට කෙළ උන එකට. ඒත් අපි ඔය විදියට හිතව්වොත් මේ රටේ විනය කින එක නැත්තටම නැති වෙනවා නේද? ඒ නිසා තමයි ඔය බස් රූට් එකේ එවුන්ට පාඩමක් වෙන්න මම ඒ විදියට කටයුතු කලේ. මම හිතන්නේ මගියෙක් විදියට ඒක යුතුකමක්. එදා...
  13. R

    බස් එකට දාන්න නමක්!

    මම නම් වැඩේ වෙන විදියටම මුන්ට ගේම දුන්නා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට බෑ කියන්න බැරි වෙන්නම ජනාධිපතිතුමාගේ ඉදන් පහලට හැමෝටම පිටපත් දාලා තමයි මගේ පැමිණිල්ල යොමු කලේ. සාක්ෂි දෙන්න මම එකම වතාවක් වත් ගියේ නෑ සියඵම විඩියෝ සාක්ෂි මම විද්‍යුත් තැපැල් මගින් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට යැව්වා. අපි කරන...
  14. R

    බස් එකට දාන්න නමක්!

    කරන පැමිණිල්ල හරියටම කලා නම් වැඩේ වෙනවා. උබ ඕක විහිඵවට කිව්වනම් අවුලක් නෑ. කොළඹ දිස්ත්‍රික්කයේ බස් එකක් නම් මේ අංකෙට කථා කරලා පැමිණිලි කරපන්.... 011-2860860 මම මේක ජනපතිට කියන්න පැමිණිලි සේවාවේ ඉදන් දාලා තමයි උන් දෙන්නටයි බස් කාරයාටයි පාඩමක් ඉගැන්නුවේ. මගීන් විදියට අපිත් මේ වගේ අසාධාරණයන් වෙනකොට...
  15. R

    පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

    shawshank redemption (1994) - මම බලලා තියන අමතකම නොවන චිත්‍රපටය. මේක මම ඉස්සල්ලාම නැරඹුවේ 2001 වර්ෂයේදී විතර MTV නාලිකාවේ විකාශය වෙනකොට. ඒ කාලෙදි සිකුරාදා හෝ සෙනසුරාදා (ඇත්තටම දවස් දෙකෙන් කොකෙද කියලා හරියටම මතක නෑ බොහෝ විට සිකුරාදා විය යුතුයි) රාත්‍රී කාලයේ MTV නාලිකාවේ මේ වගේ සුපිරි ගණයේ...
  16. R

    බස් එකට දාන්න නමක්!

    අනිවා සහෝ... කථාව හරියටම හරි. මම ලගකදී 138 පාරේ දුවපු බස් එකක කොන්දොස්තර මහතෙකුටයි ඩ්‍රයිවර් මහතෙකුටයි දුන්නා අම්මා මුත්තා මතක් වෙන ගේමක්. මම කඩවතින් පිටකොටුව ගුණසිංහපුරට ආවා විනාඩි 15 ට (18km ක්) එතන ඉදන් තුන්මුල්ල හන්දියට 138 (කොට්ටාව - පිටකොටුව) නැගලා 7km එන්න විනාඩි 50 ක් ගත්තා. පාන්දර 6 ට...
  17. R

    මහරගම නුවර bus

    ඒක නම් හරියටම දන්නේ නෑ... පාරවල් කීපයකින්ම එනවා. ගොඩක් ඒවා එන්නේ අවිස්සාවේල්ල හරහා. අංක 17 බස් මාර්ගයෙන් (පේරාදෙණිය - මාවනැල්ල - කෑගල්ල - මිරිස්වත්ත - කඩුවෙළ - මහරගම) එන්නේ දන්න විදියට නම් බස් 2 ‍හෝ 3ක් විතර ප්‍රමාණයක්. මාර්ග තද බදය එක්ක ගත්තම අවිස්සාවේල්ල හරහා එන බස් එකක ආවනම් වැඩේට ලේසියි...
  18. R

    මහරගම නුවර bus

    පළවෙනි බස් එක නුවරින් පාන්දර 4.45 ට එනවා. (නුවර - පේරාදෙණිය -මාවනැල්ල - කෑගල්ල - ගලිගමුව - අවිස්සාවේල්ල - පුවක්පිටිය - හයිලෙවල් පාර - මහරගම) යටිනුවර ඩිපෝවේ CTB බස් එකක්. උදේ 8.00 - 8.30 වගේ වෙනකොට මහරගමට එන්න පුඵවන්. අවුරුදු 3කට විතර කලින් ආවේ. දැන් නම් වේලාව වෙනස් වෙලාද දන්නේ නෑ. තව වලපනේ...
  19. R

    සිංහල Typing in word Help

    ඔබ සිංහල අකුරු යතුරු ලියනය කරන්න සිදුකරන ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක්. ඒක නිසා සාමාන්‍ය සිංහල යතුරු පුවරුවෙන් යතුරු ලියනය කරන්න උත්සාහ කරන්න. ඒකෙදි ඉස් පිලි, පා පිලි හරියාකාරව පවත්වාගන්න Sinhala Link හෝ KeyRep Sinhala Typing Support Software එක භාවිතා කරන්න. මෙහිදී Sinhala Link එක භාවිතයෙන් සෘජුවම...
  20. R

    සිංහල Typing in word Help

    Sinhala Tamil Unicode IME එක දාලා තියනවානම් ඒකේ අවුලක් නෑ. Alt+Shift කලාම භාෂාව වෙනස් කරන්න පුඵවන්. එහිදී Task Bar එකේ වේලාව තියන ස්ථානය අසල තෝරාගෙන ඇති යතරු ලියන කරන භාෂාව වෙනස් වීම පෙන්නුම් කරනවා. මෙකෙදි කෙලින්ම ඔනෑම ස්ථානයක සෘජුවම Iskola Potha Font එකෙන් සිංහල අකුරු යතුරු ලියනය කරන්න පුඵවන්.

    No contents