ගන්නවානම් පරණ ජපන් එකකට යන්න.. මොකද ඒවා හදන්න දන්න සුපිරි වැඩකාරයෝ ලංකාවේ ඔන තරම් ඉන්නවා. පවුලේ වැඩ වලටනම් හොදට පට්ට ගහන්න පුඵවන් වාහනේ තමයි වැගන්.. මගේ ගාව තියෙන්නේ Toyota KE-72 නොහොත් DX Wagon එකක්. ඒකෙන් ගන්න වැඩ ලොරියකින් වත් ගන්න බෑ.. ඒක වගේම Mitsubishi Lancer Wagon, Nissan AD Wagon වගේ...