1. rangasaman

    Dialog corporative package

    පැකේජ් එක දෙන්නේ මාසෙකට 345 ක් කැපෙනවා පේශීට් එකෙන්. එක්නෙකුට සිම් දෙකයි දෙන්නෙ. මම දෙකක් අරන් තියෙන්නෙ. ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 1000ක් ෆ්‍රි. 1GB data තියෙනවා. පිට විකුනනවදනම් දන්නෙ නැහැ. සිම් එක දෙන්නෙ වැඩ කරන තැනින්මයි. ඩයලොග් එකෙන් නෙමේ. සිම් දෙකක් ගන්න පුලුවන් නිසා අරන් දෙවනි...
  2. rangasaman

    Mobitel කුඩු

    රවුටර් එක අන්ලොක් කරගෙන වෙන සිම් එකක් දාගත්තනම් ඉවරනේ. නැත්නම් රවුටරේ විකුනගන්න තිබ්බා. බිල නොගෙව ඉන්නවා. මොන හරක්ද මන්දා මගෙ දැන් ඩයලොග් රවුටර් දෙකක් තියෙනවා. පැකේජ් එක අයින් කරා ඊමේල් එකක් දාලා රවුටර් බාර දුන්නේ නැහැ
  3. rangasaman

    Dialog unlimited FB and WhatsApp

    ඔය පැකේජ් ඇක්ටිවේට් කලාම ස්පිඩ් එක අඩු වෙනවා. ඒ ස්පීඩ් එක අඩු වුනාම HD කොලිටි එකට තියෙන විඩියෝ බලන්න අමාරුයි ගොඩක් 360q වගේනේ youtube පැකේජ් වල දෙන්නෙත්. පැකේජ් එක ඇක්ටිවේට් කරලා තියෙනකොට HD කොලිටි එකට විඩියෝ එකක් බලන්න ඕනනම් ඔය දෙවනි ඔප්ශන් එකෙන් යන්න ඕන. හැබැයි එතකොට...
  4. rangasaman

    අඩුම ඉන්සුවරන්ස් එක මොකද්ද ? ස්කූටර් එකට දාන්න

    ගොවිජන රක්ෂණය රු.470 යි . බයික් එකේ ඔර්ජිනල් පොතයි, පොතේ පොටෝ කොපි එකක් අරන් යන්න. ගම්පහ එකනම් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තියෙන ආනන්ද මාවතේ තියෙන්නේ. එතනින් විනාඩි 10න් ගන්න පුලුවන්. ඩීලස්ලාත් ඉන්නවා සමහර පැතිවල හැබැයි ඩිලස්ලාගෙන් ගත්තොත් කාඩ් එක තැපැලෙන් එන්නෙ ගෙදරට. එතකන්...
  5. rangasaman

    Questions කිරියේ අලුත්වීම මුලින්ම දකිද්දි...මොකෝ හිතුනේ?

    ඇඩ්රස් එක හරියටම ගැහැවුවද කියලා බැලුුවා. පෝන් එකේ ඩෙක්ස්ටොප් විව් එකත් දාලා බැලුවා
  6. rangasaman

    උඹලගෙ Hutch setting මොනාද?

    078 සිම් වලට APN එක htwap කියලා දාන්න. hutch3g කියලා ඇත්තේ 072 පරණ එටිසලාට් සිම් එකක්නම් ebb ඇත්තේ. 4G වලය අප්ග්‍රේඩ් කරනම් internet කියලා දාන්න
  7. rangasaman

    4G Network?

    41309 Hutch eka etisalat එකත් එකක් මර්ජ් කරලා හදපු අලුත් නෙට්වර්ක් එක එක 41308 හච් 078 පරණ එක දැන් ඒක නැහැ නැහැ 41303 එටිසලාට් ඒකත නැහැ. 41304 ලංකාබෙල් 4G වෙන්න ඕන
  8. rangasaman

    Hutch Unlimited = 100GB

    වෙබ් සයිට් එකේ කියලා තියෙන්නේ 3mbps ස්පීඩ් එකකින් 3G නෙට්වර්ක් එකෙන් දෙනවා කියලා. දවස් 7 එක 15GB මාසේ එක 30GB ඒ ප්‍රමානය ඉවර වුනාම 1mbps වලට ස්පීඩ් එක අඩුකරනවා කියලා. හැබැයි පැකේජ් එකක් දාපු ගමන් එන්නෙත් 512 kbps - 1.5mbps අතර වේගයක් මටනම්
  9. rangasaman

    පනහක් වෙලා යාලුවනේ!

    Congratulations Congratulations rep+++
  10. rangasaman

    mobitel unlimited youtube

    25 GB 25 GB
  11. rangasaman

    Dialog unlimited youtube free !!!!

    360p Quality එකට ඇප් එකේ සෙ⁣ටින්ස් වලින් විඩියෝ කොලිටි එක අඩු කරන් බලන්න ඕන. ඊට වඩා වැඩි කො ිට් එකකින් බැලුාවාත් නෝමල් ඩේටා වලින් කැාපනවා. වෙනම 1.4 ක් දවල්ටයි 1.4 ක් නයිට් ටයිම් ඩේටායි තව බෝනස් කියලා 700 mb හම්බෙනවා. ඒවා සාමාන්‍ය ඩේටා වලට යුස් කරන්න පුලුවන්
  12. rangasaman

    Dialog Bill

    ඔවු සිම් එකේ අයිතිය සම්පුර්නයෙන්ම ඩයලොග් එකටයි අපි වැඩ කරන ආයතනයටයි. ඕන වෙලාවක ආයතනයට අයින් කරන්න පුලුවන්. මොබිාටල් උපහාරනම් අපේ නමට දෙන්නේ.මම එකක් ගත්තා. මේක අපේ ආයතනයේ ගන්න ගොඩක් අය අදිමදි කරන්නේ ආයතනයේ නමට දෙන එකයි, පඩියෙන් වාරිකය කපන නිසයි. ඒ මදිවට එට්සලාට් එකට...
  13. rangasaman

    Dialog Bill

    All Ceylon කියලා facebook එකේ සිම් විකුනන ගෘප් එකකත් දාලා තිබුනා.
  14. rangasaman

    Dialog Bill

    තියෙනවා .මම දෙකක් ගත්තා Special main package for Government staff කියලා මයි ඩයලොග් ඇප් එකේ වැ⁣ටෙන්නේ. අනිත් එක මේක වැඩ කරන ආයතනයේ නමට දෙන්නේ අපේ ජ.හැ පතට නෙමේ. මම වැඩ කරන ආයතනයට නම්දුන්නා සිම් එක නිකන්. පේ ශීට් එකෙන්ටැක්ස් එකත් එක්ක 345ක් කැපෙනවා. ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 1000ක්...
  15. rangasaman

    Rep Power 40+ [ Thank You ]

    Bump Bumb
  16. rangasaman

    Rep Power 40+ [ Thank You ]

    Congratulations Bump rep++ matat ona
  17. rangasaman

    Rep 30+++

    Bump Bump mata rep+ ona
  18. rangasaman

    අම්මො 15+++

    Bump Bump
  19. rangasaman

    18 ++ වෙලා...........

    Bump Bump

    No contents