1. rangasaman

    Per Second Billing Call Packages

    හචි වලට නමි කතා කරන්න කෙනෙක් නැහැ. මොබිටෙල් නම් විනාඩි 1000 ඇක්ටිවේට් කරගන්න තියෙන්නේ. නැත්තම් දැන් තියෙන්නේ මොබිටෙල් ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 500 හම්⁣බෙන සිම් එක. මගෙ තියෙන්නෙ ඒකක්.
  2. rangasaman

    අලුතෙන් සිම් එකක් ගද්දි මේ ගැනත් සැලකිලි&#3512

    මමත් 777111 එන නම්බර් 2ක් ගම්පහ ඩයලොග් එාකන ගත්තා. නම්බර් දෙකට මුස්ලිම් අයගෙන්කො ල් ආවා. සිංහල මෙලෝ දෙයක් තේරෙන්නැ ඒ මිනිසුන්ට. මොබිාටල් එකෙන් මැතකදි වෙබ් සයිට් එක හරහා නම්බර් සර්ච් කරලා බුක් කරගන්න පුලුවන් සරිවිස් එකක් දුන්නනේ. එකෙන් ගෙදර ලැනිඩ් පෝන් එකට සමාන අංකයක් තිබුනා ඒක...
  3. rangasaman

    Per Second Billing Call Packages

    දැන්නම් කැාපනවා මම හිතන්නේ. ඉස්සරනම් වැට් එක නැති සිම් දුන්නා. එවාගෙනම් ටිකක් අඩුයි.
  4. rangasaman

    Per Second Billing Call Packages

    තප්පරයට අයකරන මොබිටෙල් ඒවා නැහැ. ඩයලොග් තියෙනවා. තප්පරයට සත3යි විනාඩියකට බදුත් එක්ක රුපියල් 3ක් විතර කැපෙනවා. හච්, එයාටෙල් දෙකම තියෙනවා තප්පරයට කැපෙන පැකේජ් හැබැයි විනාඩියට දාන පැකේජ වල බදුත් එක්ක 2.06 යි. ත්පපරයට බදත් එක්ක ඊට වඩා කැපෙනවා. ඩයලොග් ත්‍රිපල් බ්ලාස්ටර්, මොබිටෙල්...
  5. rangasaman

    Mobitel Any Network 500Min + 1Gb Data Free Sims

    මමත් විනාඩි 1000 සිම් එකක් ගත්තා මමත් විනාඩි 1000 මොබිටෙල් සිම් එකක් ඉල්ලුවා. 16 වෙනිදා 17 දවල් වෙනකොට සිම් එක ආවා. හොද ලේසි නම්බර් එකක් එවලත් තිබුනා. බය නැතිව ගන්න කියන්න පුලුවන් මෙයාගෙන් සර්විස් එක හොදටම හොදයි. අනිත් එක පොස්ට්පේඩ් උපහාර එකක් මොබිටෙල් එකකින් ගත්තොත් විනාඩි...
  6. rangasaman

    Mobitel පැකේජ් SIM

    දැන් ඕක ගන්න බැහැ දැන් ඕක ගන්න බැහැ. දැන් #147# ඩයල් කරාම එන්නේ Blast එක වෙනුවට Max එක. ඒක මොබිාටල් වලට විතරයි විනාඩි 1000 හම්බෙන්නේ. ලෑන්ඩ් ලයින් වලට කැාපනවා 1.50 ක්
  7. rangasaman

    කඹය 2019 - තරගය

    Voted
  8. rangasaman

    Google Drive Unlimited Storage

    Online ganna puuwan shuwar tanak teyenawanam link ekak ewanna
  9. rangasaman

    Mobitel Postpaid to Prepaid

    බ්‍රාන්ච් එකකට යන්න ඕන. සිම් එකත් මාරුකරන්න ඕන. ඩයලොග් නම් ඇප් එකෙන් පුලුවන්. මොබිටෙල් බැහැ. මමත් මොබිටෙල් සයිට් එකෙන් සර්ච් කරලා හොද නම්බර් එකක් සිලෙක්ට් කරගෙන ඒක ප්‍රිපේඩ් විදිහට අරන් කලින් පාවිච්චි කරපු අයගේ කොල් එහෙම ඇවිත් වදයක් වෙනවද කියලා ටික දවසක් බලලා පස්සේ...
  10. rangasaman

    Mobitel 360 sim

    මට 1777 හොට්ලයින් එකෙන්නම් කිවුවේ ඩයලොග් ඕනම පෙරගෙවුම් එකකට පුලුවන් කියලා. කෝකටත් කෝල් එකක් දිලා බලන්න. මේක ඇක්ටිවේට් කලාම හැබැයි ඩයලොග් වලින පිටට ගන්න කෝල් වලට බදුත් එක්ක 2.75 ක් කැපෙනවා විනාඩියට.
  11. rangasaman

    Mobitel 360 sim

    345 රිලෝඩ් කරගන්න ඩයලොග් එකට බැලන්ස් එක 360 වැඩිනම් තමා ඔටෝ ඕක ඇක්ටිවේට් වෙන්නේ. මාසයක් ගානේ ඇක්ටිවේට් කරන්න ඕන නැහැ. අනිවාර්ය නැහැ. ඩයාලාග් එකක් තිායනවනම් 345 ක් රිලෝඩ් කරගන්න. Dialog to Dialog 1000 minit Dialog to Dialog 1000 SMS Ane time 512 Mb Night time 512 mb Bonus...
  12. rangasaman

    මොබිටෙල් 1000 min

    Blaster එකේ ලෑන්ඩ් ලයින් වලට ෆ්‍රි ඒක දැන් #147# ඩයල් කරලා බැහැ ඇකටිවේට් කරන්න. සමහර විට මොබිාටෙල් බ්‍රාන්ච් එකකට ගියොත් පුලුවන් වෙයි. Max එකේ මොබිටෙල් වලට විතරයි ෆ්‍රි. ලැන්ඩ් ලයින් වලට ෆ්‍රි නැහැ
  13. rangasaman

    Dialog vs Mobitel | 1000 mins Prepaid

    මම 1777 හොට් ලයින් කතා කලාම කිවුවා 345 ක් රිලෝඩ් කරාම ඕක ඇක්ටිව් වෙනවලු. හැබැයි අද දාන්න එපා කිවුවා. අද දැම්මට ඇක්ටිවේටි වෙන්නේ නැහැලු. ඊයෙලු මේ පැකේජ් එක ලෝන්ච් කලේ. හෙට ඉදන් පුලුවන්ලු.
  14. rangasaman

    මේ පැකේජ් එක හොදයිද​?

    කලින් දිපු Blast එකත් #147# ඩයල් කරලා මාරුකරගන්න පුලුවන්කම තිබුනා. පරන එකේ ලෑන්ඩ් පෝන් වලටත ෆ්‍රි. අලුතින් දීපු එකේ මොබිටෙල් විතරයි ෆ්‍රි හම්බෙන්නෙ. ඩේටා 512 GB දවල්ට ඉතුරුවා රැට
  15. rangasaman

    Mobitel පැකේජ් SIM

    2GB එපානම් මේ පැකේජ් එකට මාරු වුනාට පස්සේ මාස 6 ක් යනකන් හැම මාසෙකම දාන පලවෙනි 100 කපාගෙන 2GB හම්බෙනවා. අපේ අම්මට මම දාලා දුන්නේ මේ පැකේජ් එක. හැබැයි එයාට 2GB වැඩක් නැහැ. දාපු 100 කැපිලා 2GB ඇක්ටිවේට් වෙලා . 2GB එපා අය ඉන්නවනම් කොල් විතරක් ගන්න ඒ අය මේ...
  16. rangasaman

    Mobitel පැකේජ් SIM

    ඕනනමි අපිට ඕන නම්බර් එකක් ඕනනමි අපිට ඕන නම්බර් එකක් මොබිටෙල් සයිට් එකට ගිහින් බුක් කරගන්නත් පුලුවන්. ගිනි ගනන් දිලා එක එක්කෙනාගෙන් මේ සිම් ගන්න ඕන නැහැ. මම FB එකෙත් දැක්කා 1000 ට විතර විකුනනවා මේ සිම් එක. 330 ද කොහෙද මාසෙට වෙන්නෙ. ටැක්ස් එක පොඩ්ඩක් අඩු...
  17. rangasaman

    NTB Frimi

    මාගේ ෆෝන් නමබර් එක මාරු වුනා. දැන් frimi එකවුන්ට් ඇප් එකට ලොග් වෙන්න විදිහක් නැහැ. පින් එක එන්නේ පරන නම්බර් එකට. අලුත් නම්බර් එක අප්⁣ඩේට් කරන්න කියලා දැන් සති 3 ක් විතර. තවම නැහැ.
  18. rangasaman

    7788 කියන sim හොරාට අහුවෙන්න එපා!

    මම 7788 සිම් අරන්නම් නැහැ. හැබැයි ඩිලස් ලට බැහැ පැකේජ් වෙනස් කරන්න. එයාලය පුලුවනි පෝන් එකකින් sms එකක් ගහලා සිම් ඇක්ටිවේටි කරන්න. පස්සේ ඩොකියුමක්ට් ගියාම රෙජිස්ටර් වෙනවා. දැනට තියෙන පැකේජ් එක වෙන එකකට හරවන්න ඒ අයට ඇක්සස් දීලා නැහැ. ඒකයි ඔය අලුතින් ගන්ක...
  19. rangasaman

    Mobitel 500 min anynetwork

    Singer mega wala Mobitel branch ekak teyena ona ekaken puluwan. Lankawa atulata onama network ekakata venadi 500. Lifie time 1GB hambenawa. Mage upahare mama Change karagatte.

    No contents