ඒක එහෙම නම් ඇයි
*කූරගල ලයිට් කැපුවම පෝස්ට් නොදැම්මෙ?
*හාමුදුරුනමක් අපවත් උන වෙලාවෙ භූමිදානය කරන්න නොදී උසාවි නියෝගයක් ගත්ත වෙලාවෙ පෝස්ට් නොදැම්මෙ?
*ජාතික ගීය දෙමළිනුත් ගායනා කරන්න කියපු වෙලාවෙ පෝස්ට් නොදැම්මෙ?
*මංගලය හෙම ශාසනයට අපහස කරද්දි පෝස්ට් නොදැම්මෙ?
*රනිල මහ බැංකුව කඩපු වෙලාවෙ උඹ මෙහෙම පෝස්ට් නොදැම්මෙ?
ඒත් මට මතකයි ඡන්දෙ කිට්ටු වෙලා මහින්ද කවුද කොල්ලෙක් මැරුව කියල නම් ත්රෙඩ් එකක් දැම්ම. ඇයි බං එහෙම උනේ?




ඉවසපන් සජිත් ස අගමැති වෙනකන්. බයියොන්ට ගු යනව සජිත් ස මිනිමරු ගොඨා දුන්න නගර සභා, ප්රාදේශීය සභා අයින් කරලා federal දුන්නම. අගමැති කම මරලා හරි ගමු මේ පාර 


