කවුද මේ රොහාන් පල්ලෙවත්ත
කවුද මේ රොහාන් පල්ලෙවත්ත. ලක්දිව මීලග ජනාධිපතිලූ.:shocked::shocked: facebookඑකේ එයාගේ postවලට තියන cmmentsදැක්කම ගොඩක් මිනිස්සු එයාට ඡන්දේ දෙයි කියලා හිතෙනවා. ලංකාවේ මිනිස්සුන්ට මෛත්‍රී, රනිල්, අනුර, මහින්ද එපා වෙලා තියෙන්නෙ. මරුවෙන් මාරුවට දෙගොල්ලො රට පාලනය කරා. ඒත්...