1. zl1

    Custom phone release!

    සිරාවටම normal post 1ට දාල ගෙන්නුවොත් වැඩේ ගොඩින් බේරගන්න බැරි වෙයිද බන්:):):)
  2. zl1

    PS4 VS PC උදව්......

    උඹල මොකද හිතන්නෙ xbox one 1 ගැන.halo වගේ games එන්නෙ xbox වලට විතරනෙ බන්:eek::eek:. තව 1ක් මචන්ල කවුරැ හරි කියපන්කො console multiplay games ගහන්න මාසෙකට කොච්චර විතර bandwidth 1ක් ඕනෙද:(:(
  3. zl1

    Interstellar BR rip

    BUMP
  4. zl1

    kbb 50 අඩුවෙලානේ ? :D

    මටත් 2MB/sec විතර ආව බන් IDM වල ඉස්සර:rolleyes:.දැන් නම් 1MB/sec පනින්නෙත් බොහොම අමාරුවෙන්:no::no::no::no:
  5. zl1

    Interstellar BR rip

    ඒක තමා බන් මාත් බැලුවෙ:baffled:.yify ලගෙ 1080p 1 තාම දාල නෑ.වෙනදටනම් 720p 1 දාල පැය 2,3කින් 1080p 1 දානව:angry:
  6. zl1

    Interstellar BR rip

    BUMP බලල යන එවුන් bump 1ක් වත් දාල පලයල්‍ලකො අනිත් එවුන්ටත් දැනගන්න පුලුවන්නෙ එතකොට:D:D:D
  7. zl1

    Interstellar BR rip

    ya මචන්.3.3GB,15GB,17GB
  8. zl1

    Interstellar BR rip

    RARBG ලගෙ 1080p තියෙනව මචන්.හැබැයි ලොකු size මචන්:baffled::baffled::baffled:
  9. zl1

    Interstellar BR rip

    BUMP
  10. zl1

    Interstellar BR rip

    ඕකනෙ බන් කියන්නෙ අපායට යන්න වුනත් ඉස්සර වෙයන් කියල:D:D:D
  11. zl1

    kbb 50 අඩුවෙලානේ ? :D

    GB 2-3 අතර බන්:angry::angry:.ඉස්සර නම් 5-6ත් අතර...ISP ල torrent throttling කරල torrent වල speed අඩු කරන සිද්දියක් ගැන මම අහල තියෙනව.මුනුත් මොකක් හරි එහෙම jilmart 1ක් දාලද දන්නෑ බන්.ඉස්සර වගේ නෙමෙයි බන් දැන් torrent 1ක speed up වෙන්න සෑහෙන time 1ක් යනව:growl::growl::growl::growl:
  12. zl1

    Interstellar BR rip

    මගෙත් slow බන් රෙද්ද:angry::angry:.Dialog නම් චාටර් වෙලා බන්.:angry::angry::angry::growl::growl::growl:
  13. zl1

    Interstellar BR rip

    BUMP
  14. zl1

    kbb 50 අඩුවෙලානේ ? :D

    speed අඩු වෙලා බන්:no::no::no::no::no::no::no::no:
  15. zl1

    Interstellar BR rip

    තාම seedersල මදි බන්.තවම පැයයි බන් ගියෙ දාල.:baffled::baffled::baffled:.
  16. zl1

    Interstellar BR rip

    Interstellar BR rip 1 ඔන්න ඇවිල්ලෝ:D:D:D:D:D https://yts.re/movie/interstellar-2014

    No contents