1. zl1

    මේ වගේ Photo එකක් ගන්නෙ කොහොමද​

    shutter speed 1 2s හරි 4s හරි දාල ගහපන්.phone 1 හොලවන්නෙ නැතුව තියා ගනින්.
  2. zl1

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් මමත් 1ක් ගන්න ඉන්නෙ.කීයක් විතර වෙනවද මචන් දැන් phone 1.උඹ කොහෙන්ද ගත්තෙ.:Dතාම phone 1 Discontinued කරල නෑ නේද බන්:confused:.
  3. zl1

    USA VISA INTERVIEW

    USA යන්න කීයක් විතර යනවද බන්.Tickets,Visa වලට එහෙම කීයක් යනවද බන්...:confused:
  4. zl1

    X-Men Apocalypse

    අඩේ එල එල...:yes::yes::yes: මචන් wolverin ඇත්තටම මැරෙනවද??????:confused:
  5. zl1

    Launch of Worlds Largest Rocket

    BUMP
  6. zl1

    ඔන්න බලනවනන් film එකක්

    එල film 1ක්....:yes::yes::yes::yes:
  7. zl1

    PHOTO ගහමුද?

    BUMP BUMP:yes::yes::yes:
  8. zl1

    Avengers 3

    BUMP තව දන්න මොනව හරි දාපන්කො....
  9. zl1

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන්ලා මට Lumia 1020 එකක් ගන්න අදහසක් තියෙනව.උඹල දන්න හොඳ place 1ක් කියපන්කො.
  10. zl1

    නව රජය TNA ඉල්ලීම් වලට හිස නැවීම අරඹයි!

    තව ඉස්සරහට මොනව වෙයිද දන්නෙ NO.
  11. zl1

    මොකද්ද මේ Xiaomi ?

    එල BUMP.
  12. zl1

    හමුදාව ඇමති ආරක්ෂාවෙන් ඉවතට

    මෙන්න මේවනම් කවුරු කලත් අගය කල යුතු වැඩ.හොඳ වැඩක්.:):):)
  13. zl1

    Avengers 3

    අඩේ එල එල.මට උඹට REP දෙන්න පුලුවන් කම තිබුනනම් REP මල්ලක්ම දෙනව බන්.Iron man ගැනත් කියපන්කො බන්.:):):)
  14. zl1

    දින 100 හොදම විහිලුව.

    :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl:
  15. zl1

    අතීතය අමතක සිහලුන්

    මුන්ට දැන් වීරයො වෙලා තියෙන්නෙ කොන්ද පණ ඇතුව යුද්දෙ ඉවර කරපු මනුස්සය නෙමෙයි ඒ කාලෙ රටේත් ඡාතියෙත් දෙකේම මළ ගමට පාර කියපු උන්.අතීතය අමතක කරන එවුන්ට අනාගතයකුත් නෑ.උන් වගේ එවුන් නිසා තමා බන් කවද හරි සිංහල ඡාතිය නැත්තටම නැති වෙන්නෙ.දැන් ඉතින් හොරෙන්ම ගිහින් මගේ REP කපල කුණුහරුපෙකුත් කොටල එයි.
  16. zl1

    දුක යනු........!!!

    BUMP
  17. zl1

    මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

    පුලුවන්නම් සාක්ෂි සහිතව ඔප්පු කරපන්.
  18. zl1

    මහින්දගේ නික්ම යාම [සත්‍යය]

    සක්කිලි වැඩ කරන්න එපා යාකෝ.ඒ මනුස්සය කිසිම විරෝධතාවයක් දක්වන්නෙ නැතුව බලය පවරල ගෙදර ගියා...තොපිලගෙ චන්ද්‍රිකා පැරදුන වෙලාවෙ ඒ ගෑනි යන්න කොච්චර අදි මදි කලාද කියල තොපිට මතකද.උඹල තමා යකෝ කවද හරි සිංහල ඡාතියට කෙලවන්නෙ.

    No contents