1. zl1

    මට සින්දු ඇහුනු හැටි

    අඩෝ පට්ට.......
  2. zl1

    !!!!කොනටම display!!!!

    ඇයි මචන් earpeice 1 අයින් කරල ඒ වෙනුවට technology 1k හොයා ගන්න ඕනෙ,තව display එක mount කරන ක්‍රම වෙනස් කරන්න ඕනෙ.තව ගොඩක් හේතු ඇති බන්.අනික හැම display එකකම dead pixel border එකක් තියෙනවනෙ බන්.....
  3. zl1

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මට එච්චර experiance no බන්.හොදටම කනව බන්.:baffled::baffled::baffled::baffled:
  4. zl1

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මමත් එනවෝ.... මචන්ලා මමත් අලුතෙන්.උඹල කීයට විතරද පටන් ගන්නෙ.මොනවද බන් නීති රීති.:D:D:D:D.
  5. zl1

    !!!!කොනටම display!!!!

    ඔන්න සෑහෙන කාලයක් prototype වලට සීමා වෙලා තිබුන තාක්ෂණයක් දැන් සැබෑ ලෝකෙට ඇවිල්ල.smartphone manufactures ලට සෑහෙන කාලයක් පසු කරන්න නොහැකි වුන කඩඉමක් තමයි zero bezel display කියන කඩඉම.ඒ කියන්නෙ display එක වටේ තියෙන border එක අඩු කර ගන්න බැරැව තමයි හිටියෙ. ඔන්න Sharp ල ඒකත් කරල.ඒ ඔවුන්ගෙ නවතම...
  6. zl1

    XPERIA play help!!!!!!!!!!

    machanla mea mage 1st thread 1....Elakiri eke inna Android porawal gen podi help 1k oone.mata digatama online inna beri wey.dialog 2hr package 1n inne. mekay case 1.mata langadi ikman 1n xperia play 1k set wuna...badu gedara genath sim 1 daala APN ehema hadala weda patan gaththa.bt hspa ahu...
  7. zl1

    රිදෙන..නමුත් ඇත්ත කතාවක්..

    Thankx machan hari paara pennuwata...

    No contents