ඒකනෙ උත්තර දීලත් නෑ රෙප් දීලත් නෑ :angry: :angry:
ඉකිං බං මාරු කරන්නෙ පහල පලමු තිත අනිවා ගන්නව කියන තර්කෙ තියාගෙනනෙ :confused: :confused:
මං කියන්නෙ පලමු තිත ගන්න එක අනිවාර්ය නෑ, පහල දෙවනි තිතයි තුන්වෙනි තිතයි ඉහල 2015වෙනි තිතයි අරගෙනත් ක්‍රිතෝණයක් ඇන්දෑකිනෙ ? ඒවත් එන්න ඕනෙ :yes: :yes:
link...