හිරු තැටි පෑ තැටි වැලි ඔරලෝසු ආදි කාලෙ ඉඳන්ම තිබ්බනෙ බං ඒව හොයාගත්තු කෙනෙක්ව හොයාගන්න හම්බෙන්නෑ :no: :no:
ඉස්සර බබ්බු ඉපදුනාම එහෙම කේන්දරේ හදන්න මනුස්සය එනකං ගිය වෙලාව දැනගන්න කෙහෙල් ගහක් දෙකට මැද්දෙන් කපලත් තියෙනව :yes: :yes:
ඒක දික් වෙලා තියෙන ප්‍රමාණෙ මැනල තමා ඉපදුන වෙලාව දැනගෙන තියෙන්නෙ...