පැයට කිලෝමීටර්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    පැයට කිලෝමීටර්

    Fastest-birds-588x700.jpg



    පුදුමයි නේද...


    Capture.JPG
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උස ප්‍රමානෙ අනුව ගුරුත්වකාර්ශනේ වෙනස් වෙනවා ස්පීඩ් අඩු වැඩි වෙනවා 390km\h ගොඩක් උඩින් පියාබන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කුරුල්ලො දඩයම් කරද්දී එහෙම අහසේ උඩ ඉඳන් පහලට එන වේගේ තමයි වැඩිම වේගේ කියල අරන් තියෙන්නේ මම හිතන්නෙ. ඒක කුරුල්ලගේම වේගේ කියන එක අසාධාරණයි හැබැයි. :oo:

    The peregrine falcon is the fastest bird, and the fastest member of the animal kingdom. When in its hunting dive, the stoop, it soars to a great height, then dives steeply at speeds of over 200 mph (320 km/h). However, it does not hold first place when travelling in level flight. - Wikipedia