1. *danushka*

    graphic designing help

    වැඩේ හරි මචංලා අපේ agrmrs සහෝදරයා වැඩේ කරල දෙන්න බාර ගත්ත. bump එකකින් හරි උදව්කරන්න අපු හැමෝටම ගොඩක් ස්තුතියි....:):):)
  2. *danushka*

    graphic designing help

    අනේ මන්ද බං මගේ වැඩවල කිසිම කලාත්මක කමක් නෑනේ..අනික කොච්චර ට්‍රයි කලත් PS සෙට් වෙනෙම නෑ බං. එපා වෙලා ඉන්නේ..:(:(
  3. *danushka*

    graphic designing help

    මොනවා කරන්නද බං නොදන්න කමටනේ උදව්වක් ඉල්ලුවේ..:(:(
  4. *danushka*

    graphic designing help

    ok machan thanks mama balannam..:)
  5. *danushka*

    graphic designing help

    බලාගෙන ගියාම මේක නැති තැනක් නෑනේ :P:P:P:P
  6. *danushka*

    graphic designing help

    මට fiverr gig එකකට gig image එකක් හදාන්න ඕන. මට වැඩේ කරල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න ලොකු දෙයක්.. මට වැඩේ නිකන් කර ගන්න ඕන නෑ මට ඔයාලගේ fiverr gig එකේ ලින්ක් එක එවන්න මම order එකක් දාන්නම්..මට වැඩේ ලස්සනට කරගන්නයි ඕන..:):):)
  7. *danushka*

    Fiverr එකෙන් ලංකාවට සල්ලි ගෙන්න ගන්නේ කොහොමද ?

    labada nadda kiyala nam danne na. godak aya karanne fiverr revenue card ekata hari payoneer card ekata hari salli tika dala lankawe atm walin ganna eka thamai. doller 1 ekata dala washayen 126/= wage lebenawa me dawas wala..
  8. *danushka*

    මිනිහෙක් වැටුනහම

    2. එකම කොම්පැනියේ උපරිම අවුරුදු 5කට වැඩිය නම් ඉන්න එපා. අම්ම මුත්තා දෙනවා කිව්වත් ඉන්න එපා වෙන එකකට පලයන්. මචං මේ කතාව නම් සහතික ඇත්ත. මම දැන් රට ඇවිල්ල අවුරුදු 9 වෙනවා. මට දැන් රට හිටිය හොඳටම ඇති. එත් කරුමෙට උඹ කිව්වා වගේ මෙහෙ හිටපු කලේ පළපුරුද්ද ඇරෙන්න වෙන කිසිම සුදුසුකමක් වැඩි කර ගන්න බැරි...
  9. *danushka*

    FIVERR LEVEL 2 (REVOLUTION)

    ane manda last two weeks endan fiverr ekata mona magulak welada kiyala. orders aththema nathi tharam. :(
  10. *danushka*

    Patta Gahillak

    thanks machan Gangnam style eka nam patta.. rep ++
  11. *danushka*

    ලගදි_ගෙවල්_හදපු_අය_එන්ඩෝ...

    machan wade patan ganna kalin gedara plan eka honda wasthuwe vidya porakata pennala wade patan ganin, naththan ge haduwata passe aye kada kada hadanna giyama pissu hadenawa. good luck machan.
  12. *danushka*

    IDM එක active කරන්නේ කොහොමද?

    mona rep da bola. wade keruna nam achcharai..:rofl::rofl:
  13. *danushka*

    IDM එක active කරන්නේ කොහොමද?

    program file eke IDM folder eke thiyana "IDMGrHlp" file eka delete karala danna. delete karanna bayai wage nam wena thanakta cut & paste karanna. mama nam kale ohomai. athdutuwai prathtyakshai:P:P:rofl:
  14. *danushka*

    Fiverr GIG

    bump thamai,
  15. *danushka*

    [IMG]

    [IMG]
  16. *danushka*

    [IMG]

    [IMG]
  17. *danushka*

    [IMG]

    [IMG]
  18. *danushka*

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    umba oya katha karanne 1800 kiye gahapu match ekak ganada ban. matanam mathaka na anthimata auruddaka kalayak athulata oka hariyata bat karana eka match kekak wath.. anika uge bola walata indian gahana ekak nadda ???

    No contents