graphic designing help

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මට fiverr gig එකකට gig image එකක් හදාන්න ඕන. මට වැඩේ කරල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න ලොකු දෙයක්.. මට වැඩේ නිකන් කර ගන්න ඕන නෑ මට ඔයාලගේ fiverr gig එකේ ලින්ක් එක එවන්න මම order එකක් දාන්නම්..මට වැඩේ ලස්සනට කරගන්නයි ඕන..:):):)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනවා කරන්නද බං නොදන්න කමටනේ උදව්වක් ඉල්ලුවේ..:(:(

    හලි හලි අඬන්නේ නැතුව හිටු !! :P ps පොඩ්ඩක් පුරුදුවෙයන්කෝ :)
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    හලි හලි අඬන්නේ නැතුව හිටු !! :P ps පොඩ්ඩක් පුරුදුවෙයන්කෝ :)
    අනේ මන්ද බං මගේ වැඩවල කිසිම කලාත්මක කමක් නෑනේ..අනික කොච්චර ට්‍රයි කලත් PS සෙට් වෙනෙම නෑ බං. එපා වෙලා ඉන්නේ..:(:(
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    වැඩේ හරි මචංලා අපේ agrmrs සහෝදරයා වැඩේ කරල දෙන්න බාර ගත්ත. bump එකකින් හරි උදව්කරන්න අපු හැමෝටම ගොඩක් ස්තුතියි....:):):)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්ද බං මගේ වැඩවල කිසිම කලාත්මක කමක් නෑනේ..අනික කොච්චර ට්‍රයි කලත් PS සෙට් වෙනෙම නෑ බං. එපා වෙලා ඉන්නේ..:(:(

    :rofl::rofl:


    ඇති යන්තන් තේරුම් ගත්තා :P
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    bump bro :(
    me davas tike sahenna busy Dilrasan thama hodama pora oya vadeta

    ane malli aulak na. oya mata kochchara help karala thiyenawada. Dilrasan tath ada vitharai niwadu thiyenne, aulak na ape agrmrs wade bara gaththnane.. thanks udawkaranna awata..:):)