IDM එක active කරන්නේ කොහොමද?
IDM එක serial ගහල මෙව්වා කරාට පස්සේත් fake සීරිඅල් කියල msg එකක් එනවා.මේක ඉන්ටෙර්නෙට් connect කරලා තියන හැමවෙලාවෙම එනෝ මල වදේ.
අර host එක copy කරලා තියෙන්නේ එත් වැඩක් නැ..

හොද විසදුමක් දීපල්ලකෝ