මෙහෙමයි ..... ඕනෑම දෙයක් දිහා මිනිස්සු බලන විදි 2ක් තියෙනවා .... ඒ ආදරණිය ඇහැකින් සහ තරහ පිරුණු ඇහැකින් ........ ස්වභාව ධර්මය දිහත් මිනිස්සු ඒ විදි 2න් ම බලනවා .....
ඉතින් ස්වභාව ධර්මයට ආදරේ කරන කෙනෙක් ඒ තියෙන විදිහට දැකල සතුටු වෙනවා වගේම ඒ දිහා අලුත් විදිහකින් , ආදරණිය විදිහකින් දකින්න...