1. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :D:D:D:Dඅන්න දැක්කද?????? පුසට විතරි ගොනාට වගේ තේරුනේ [/CENTER]
  2. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අම්මෝ මේ පැණි එකතු කරන්න මුට්ටි මදි වෙලා ඉන්නේ ..... තවත් හොයපල්ලකෝ මුට්ටි
  3. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    පැණි හලන්න මම show එක show එකක් වගේ කරන්න එපැයි
  4. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    බුදු ammooo බෑ thread එක කාන්තාරෙ වගේ තියෙයි
  5. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඇයි පැණි හලන අයට විතරද අද thread එක open ????? :angry::angry::angry: btw කොහොමද ඉතින් ?????
  6. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මේ මොකද අනේ කට්ටියගෙම පැණි හෝ ගාල වැක් කෙරෙනවනේ...... :angry::angry::angry::angry:
  7. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ආදරේ හිතෙනවා නේ ;);););)
  8. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    හරි යන නෑ.... හදල ගන්න වෙයි ... radio මාධ්‍යටම කරන නිග්‍රහයක් මේක .... දැඩි ලෙස හෙලා දකිනවා :angry::angry::angry:
  9. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    දෙහි ලෙල්ලක් ඔලුවේ අතුල්ලලා ගන්න වෙයි show කරන්න කලින් hello helloooo sis :love::love::love:
  10. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    නෑ නෑ shape shape....... :D:D:D
  11. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    හැලිච්ච nuts ටික එකතු කරලා දෙන්න වෙයි වගේ නෙ ????
  12. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    අනේ දෙයියනේ ...... මම කොල්ලෙක්ලු ...... හිත වාවන්නෙම නෑ.... මම ආයෙත් එන්නේ නෑ......
  13. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    :angry::angry::angry::angry::angry::angry: anju.r කෙල්ලෙක්ද?????? :angry::angry::angry::angry::angry::angry: [/CENTER]
  14. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    අපිටත් දැනගන්න කියන්නකෝ අප්පා ..... ;););)
  15. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    :angry::angry: එයා ඔයාට පණ දෙන්න ඉන්නේ .... ඔහොම කියන්න දුක නැත්ද ??? ඇයි එචර බය ???? .... එයා පොඩි බබෙක්නේ ..... බය වෙන්න එපා අනේ
  16. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    එකම address එකේ කියල කිව්වා කවූද මන්ද ... :confused::confused::confused: ආදරේට කොහේදෝ නැත්තේ බාදා ..... :baffled::baffled::baffled: හත් වලාමේ වෙච්චි දේට මක් කරන්නදෝ
  17. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ආරංචි ආරංචි ..... මේකෙ ඉන්න ඔක්කොම කෙල්ලෝ මට කිව්ව මෙයාගෙන් පරිස්සන් වෙලා ඉන්න කියල ... ලීන්සුවත් shirt එකේ ගහන්ලු ඉන්නේ නේ ???
  18. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    :angry::angry::angry: කොහෙද යන්නේ ?????? nahiiiiiiiiiiiiiiiiii
  19. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    තරහ ගත්තේ නෑ සුදෝ... ඔයාට තියෙන ආදරේටනේ ..... ;););)

    No contents