1. U_knw_me

    2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    කතා කරන්න මල්ලි ... :frown::frown::frown: මොකක්ද aiye අවුල???? [/SIZE][/B];);););)
  2. U_knw_me

    2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඕකට කියන්නේ පැහැදිලි ඉරිසියාව කියල aiye..... රුසියාවට වඩා ලොකුයිලු ඉරිසියාව
  3. U_knw_me

    2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    COLLECTION එකක් දාල delmar ට mic එකක් අරන් දෙන්න කට්ටිය...... පව්නේ ... නැගී එන තරු වලට අපි ඇත දෙන්න ඕනනේ.... ඇතටම delmar නං හොදට show එක කරනවා .... welldone මල්ලි
  4. U_knw_me

    2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    පුස්ට interesting ෆිල්ම් එකක් සෙට් වෙලා ...... ;);););) ඒක ඉවර වෙලා එන්නං කියල කියන්න කිවුවා...
  5. U_knw_me

    CoNfUsEd ????? :D

    නැතුව බෑ නේ...... ;);););) thank u අයියේ
  6. U_knw_me

    CoNfUsEd ????? :D

    එකටත් කලාත්මක ඇහැක් තියෙන්න ඕන...... ස්වභාව ධර්මය ගැන ඒ විදිහට දකින්න ඕන .... ස්වභාව ධර්මයට ආදරේ කරනකෙනෙක්මයි එහෙම idea එකක් එන්නේ ;);););)
  7. U_knw_me

    CoNfUsEd ????? :D

    :yes::yes::yes: ;););) :P:P:P
  8. U_knw_me

    CoNfUsEd ????? :D

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  9. U_knw_me

    CoNfUsEd ????? :D

  10. U_knw_me

    CoNfUsEd ????? :D

    ස්වාභාව ධර්මය කොයි තරන් සුන්දරද ???????එයට ආදරේ කරමු ..... මෙවන් සුන්දර තෘප්තියක් මනසට නිවනකි .. ... .... ..... ....... .......... ......... ....... ..... .... .... ... .. .. .. . . . . . . . .
  11. U_knw_me

    [Announcements] ElaKiri Interactive Radio !

    ඊයෙ ගහක් ගලක් වගේ හිටියනේ :angry::angry::angry::angry:
  12. U_knw_me

    As deken dekka ekama dewiyo

    මවු කිරි බිදෙන් බිද දෙතොලට පොවාලා..... පෙවූ කිරි බිදෙන් බිද ලෝකය නිවාලා ..... සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා..... අම්මා වරුන් දුක් වින්දා අඩාලා....... හැම අම්මම එක වගේ ..... දරුවන් වෙනුවෙන් දුක් විදින විදිහ විවිදාකාර වෙන්න පුළුවන්.... නමුත් ආදරේ එකම වගේ .... අපි වෙනුවෙන් කරලා තියෙන...
  13. U_knw_me

    [IMG]

    [IMG]
  14. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මටත් යන්න වෙනවෝ.... current ගිහින් තවම ආවේ නෑ ..... ලැප් එක off වෙන්න කලින් යන්න ඕන ..... too නංගිය හොදට show එක කරනවා ...... ...... welldone & keep it up..... !!!! ගූඩ් night කට්ටියටම ...... !!!!
  15. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අනේ too little බුදු නංගියෝ .... මාව කන්න epoooooo .........
  16. U_knw_me

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එයා පිස්සන් කොටුවේ ඉන්න කාලේ ගොඩක් අය එයාව අමතල තියෙනවා ලුණු ඇඹුල් ඇතුව .... එකේ මතකය තවම කනේ දෝංකාර දෙනවලු.... පව් අසරණය ..... කෙල්ලෙක්ගෙ කට හඬ ඇහුනත් බයේ වෙවුලනවලු තවම

    No contents