1. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    කට ඇරගෙන හරි කමක් නැ, මනාව අහනවනම්, මනාව විමසනවනම් ------ Post added on 1783235307
  2. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    ගල්, වැලි => පංචස්කන්ධය/ දිට්ට, සුත, මුත, විඤාත බිත්තිය => පංච උපාදානස්කන්ධය 🥀 ------ Post added on 1783235082
  3. Blair Solari

    මාර්ග වර්ගය

    හරියට ඇහුනනම් සෝවාන් වෙන්න ඕනේ. හරියට ඇහිලා නැහැ = පෘථග්ජන so, තව තව අහන්න ඕනේ අනිවාර්යෙන්.. ඉතින් සේඛ භූමියේ හිටියත් දිගටම අහන්න ඕනේ.. මොකද සේඛද, පෘථග්ජනද කියලා හරියටම කියන්න පුලුවන් බුදුන් අද නැහැනේ.
  4. Blair Solari

    මාර්ග වර්ගය

    මන් කියන්නැහැ නීවරණ සමථවෙන ප්‍රතිපදාවල හික්මෙන්න, භාවනා කරන්න එපා කියලා කොහෙවත්.. මන් කියන්නේ ධර්ම ශ්‍රවණය එක්ක, අනිත් ප්රැක්ටිසස් කරන්න කියලා.
  5. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    මන් දන්න ශාසනය පටන් ගන්නේ සෝවාන් මාර්ගඵලයෙන්. කාලා එන්න.
  6. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    විපස්සනාව කියන්නේ මොකක්ද?
  7. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    බන්, කල්‍යාණ මිත්‍රයා ගැන අනුමාන ඥාණයෙන් හරි දැනගන්න පුලුවන් අඩුම සෝතාපන්න කෙනෙක්ට. බනක්/ ධර්ම දේශනාවක් ඇහෙන්නේ කියලා අනුමාන ඥාණයෙන් හරි දැනගන්න පුලුවනුත් අඩුම සෝතාපන්න කෙනාට.. බන්, මේක පටන් ගන්නෙම මෙතනින්.. ඒකයි මෙච්චර කියන්නේ.. ------ Post added on 1783232905
  8. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    බන්, හරියට අහන තැන වැඩෙනවා විපස්සනාව. උපදිනවා යෝනිසෝ මනසිකාරය. ඉතින් සේඛ භූමියෙන් නවතින්න ඕනේ.. ධර්ම දේශනා අහලා ඉස්සර ගම් පිටින් සෝවාන් වුනා කියලා අහලා නැද්ද?
  9. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    ධර්මය අඩුම සෝවාන් වත් වෙන්න ඕනේ කියලා කියන්නේ හරි ධර්ම දේශනාවක් හරියට ඇහුවනම්.. ඕක සංකීර්ණයිනම් සමහරවිට මේක අහලා බලන්න. මේක සරල වෙයි.. ------ Post added on 1783232518
  10. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    හරි ප්‍රයෝජනය වෙන්න ඕනේ ධර්මය අවබෝධ වෙන එක නේද, ඕනෙම ධර්ම දේශනාවක? උඩ සරලව හාමුදුරුවෝ ගල්, වැලි උදා. අරන් පෙන්නන්නේ මට තේරුණ විදිහට පංචස්කන්ධයේ වස්තු, පුද්ගලයෝ ඇතූළු අවිද්‍යාව නිසා පවතින සියලු දෘස්ටි පැනවෙන්න පුලුවන්ද කියලා.. @ek_rosh ------ Post added on 1783232122
  11. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    අවිද්‍යාව නිසා ඔතන මන් ගත්තේ පෘථග්ජන දැක්මෙන්. ප්‍රථග්ජනයට හම්බෙන්නැහැ හරි වෝල් (සංස්කාර, එවගේ යථා ස්වභාවයෙන්) එක.. වෝල් එක හරියටම දැක්ක දවසට (සංස්කාර යථා ස්වභාවයෙන්) සේඛ. මටනම් අහපු බන වලින් සෙට්ම රේවත හාමුදුරුවොන්ගේ. middle කියන්නේ මම ම තමයි, එක පැත්තකින් ------ Post added on 1783231700
  12. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    නැහැ, නැහැ.. යථා ස්වභාවයට විරුද්ධ ස්වභාවයට directed දිට්ටිය, සක්කාය දිට්ටිය.. wall එකේ තියෙන්නෙත් සංඛාර.. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නුවණ තියෙන කෙනෙක්ට සංස්කාර යථා ස්වභාවයෙන් හම්බෙනවා, නුවණ නැති කෙනෙක් සක්කාය දිට්ටිය තුල මඤ්ඤණා වෙනවා.
  13. Blair Solari

    මාර්ග වර්ගය

    තත්පරේකට අඩු කාලෙන් සේඛ වෙලානේ නවතින්නේ.. x බන අහනවා. x හිතාගන්නවා, y ක්‍රියාකාරකම කාලයක් practice කරොත් නිවන් දකින්න පුලුවන් කියලා. එයා ආයෙත් බන නොහා නිවන් දකින්න බලාපොරොත්තුවෙන් y practice කරනවා.. z බන අහනවා මනාව. ගෙදර ගිහින් අහපු බන මනාව වීමසනවා. නීවරණ සමථ වෙන ප්‍රතිපදාවල හික්මෙනවා.. නැවත...
  14. Blair Solari

    මාර්ග වර්ගය

    වෙන්න පුලුවන්. imho, ධ්‍යාන/ නිවන දෙකක්. ඉතින් මාර්ගඵල නොලබා ධ්‍යාන විතරක් වැඩුවොත්, වඩපු ධ්‍යාන පිරිහෙන්න පුලුවන්..
  15. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    ? ගල්, වැලි => රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ/ දිට්ට, සුත, මුත, විඤ්ඤාත බිත්තිය => සක්කාය දිට්ටිය
  16. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    මඤ්ඤණාවෙයි, ප්‍රඥාවෙයි වෙනස.. පුලුවන් තරම් summarize කරලා හාමුදුරුවෝ කියන්නේ. බලන්න. ඉසූ තියෙන රූපයක් හම්බෙන්නෙත් නැහැ.. යථා ස්වභාවය යථා ස්වභාවයෙන් නුවණින් දකිනවා. ------ Post added on 1783223292
  17. Blair Solari

    මාර්ග වර්ගය

    හරියට වැඩුනනම් එතනින් පෘථග්ජන බාවය ඉවරයි නේද? ඊයේ කතාවක් ඇහුවා වැද්දෙක්ගේ සීන් එකක්. එයාගේ වයිෆ් පොඩි කාලෙම සෝවාන්. වැද්දයි, ළමයි ටිකයි පස්සේ බුදුහාමුදුරුවොන්ගෙන් බන අහලා සෝවාන් වෙනවා.. මේ කැලේ දඩයම් කර කර හිටපු අය.. දැහැන් වඩපු අය නෙමෙයි.. හරියට ඇහුනානම්, විපස්සනාව වැඩුනනම්, එතනම සෝවාන්...
  18. Blair Solari

    මාර්ග වර්ගය

    ප්‍රතිපදා පැත්තෙන් නෙමෙයි, "පජානාති" කියන දේ පෘථග්ජන පී.ඕ.වී. එකකින් වෙන්න පුලුවන්ද? පෘථග්ජනයා අරමුණ නිත්‍ය, සුඛ, ආත්ම සංඤාව තුල ඉදන් මොනවා වැඩුවත්, මඤ්ඤණාවට එහා විපස්සනාවක් එතන වැඩෙනවද?
  19. Blair Solari

    මාර්ග වර්ගය

    🙏🏻🙏🏻 අනිවාරෙන්.. අපේ පැත්තෙන් අපිට කරන්න තියෙන්නෙ නීවරණ සමථ ප්‍රතිපදාවක හික්මිලා, ගුණාංග වඩන්, මනාව ධර්ම ශ්‍රවණය, මනසිකාරය නේද? ඔබතුමා මෙතන ඉදන් හාමුදුරුවෝ දේශනා කරන දේවල් වලට එකඟද? (ටයිම්ස්ටෑම්ප් ටැග් වෙලා නැත්තම් 2:38:00 ඉදන් බලන්න)

    No contents