සුවර්, අපි රහත් නොවෙනකන් අල්ලන සමස්ථ සීමාව තමයි ලෝකය/ පංචඋපාදානස්කධය..
එතනින් එහාට දකින්නේ *නුවණින්*
මට මතක නැහැ ඒ ප්‍රඥා ඉන්ද්‍රියේ නම..
ප්‍රශ්නයක් නැහැ කියලා එතුමා කියන්නේ ඔබතුමා එයා කියනවා කියලා හිතන් ඉන්න අදහසින් නෙමෙයි, imho
------ Post added on 1783176312