කියෙව්වා..
මෙහෙම හිතන්න, A ට
පතිරූප දෙස වාසෝච
පුබ්බේච කත පුඤ්ඤතා
අත්ත සම්මා පණිඩිච
දෑනටමත් තියෙනවා.
අරිය සච්චන දස්සනං සම්පූර්ණ වෙලා සෝතාපන්න වෙන්නනම්, සේඛ/ අසේඛ උතුමෙක් මුහුණට මුහුණ හම්බෙලාම ධර්මය ශ්‍රවණය කරන්න ඕනේද?
නැත්තම්, සේඛ/ අසේඛ උතුමෙක් ලියපු ධර්මය කියවද්දී, පටිගත කරපු දේශනාවක්...