වම් පැත්තට හැරී නිදාගැනීම ඇගට ගුණලු
අප නිදන ඉරියව්ව අපේ ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බලපෑමක් කරන බව නවතම පරීක්ෂණයක් අනාවරණය කරනවා.
ඒ අනුව
ජීර්ණය වැඩිදියුණු කිරීමට
ශරීරයට රැධිරය සැපයීම පහසුකිරිමට
පිත හොදින් ගලායාමට
හදවතට හොදින් රැධිරය ගලායාමට
වම් ඇලයට හැරී නිදාගැනීමෙන් පහසුවක් වන බවයි ඔවුන්...