ඒ කාලයේ තීන්දු ගැනීම අතිශයින්ම සරල ක්‍රියාවක් විය. එජාප ආණ්‌ඩුවත් ජනතාවත් සිටියේ කොයි මොහොතක හෝ මැරුම් කෑමට සිද්ධවනු ඇතැයි යන හැඟීමෙනි. මේ නිසා ජිනීවා නුවර කුමක් කීවත් එජාප ආණ්‌ඩුවට ඒ කිසිවක් ඇසුනේ නැත. අද තමන්ගේ ආණ්‌ඩුවටත් ජිනීවා නුවර වසරක් පාසා යෝජනා සම්මත වූ බවට එජාපයේ කිසිවෙක් තුළ...