1. jayanathek

    දවස් 40 න් කොලොස්ට්‍රොල් වලින් මිදෙමු..

    දවස් 40 න් කොලොස්ට්‍රොල් වලින් මිදෙමු.. රැධිරයේ විෂ නසා රැධිර නාල වල ඇති අනවශ්‍ය මේදය ඉක්මනින් ඉවත් තරගත හැකි සරල ප්‍රතිකර්මයක් ගනයි අද කියන්න යන්නේ.. අවශ්‍ය ද%ව්‍ය සුදුලුණු බික් 4 ක් ලෙමන් ගෙඩි 4 ක් උණුවතුර ලීටර් 3 ක් සාදන ක්‍රමය සුදුලූණු සහ පෙති කපාගත් ලෙමන් ගෙඩි උණු වතුරට දමන්න...
  2. jayanathek

    දැදිගම ඇත් පහනේ ගැබ් වූ අපූරැ තාක්ෂණය

    දැදිගම ඇත් පහනේ ගැබ් වූ අපූරැ තාක්ෂණය දැදිගම කොටවෙහෙර කැණිම් කටයුතුවලදී 1951 වසරේ හමුවු වසර 900ක් පැරණි යැයි සැලකෙන දැදිගම ඇත් පහණ අපූරැ නිර්මාණයකි. එය ලංකාවෙ විශිෂ්ඨ කලා කෘතියක් පමණක් නොව එකල සිංහලයා සතුව පැවති අද්විතීය තාක්ෂණයද හෙළි කරන්නකි. ලංකාව එක් සේසත් කල මහා පරාක්‍රමබාහු රජතුමා...
  3. jayanathek

    Talented School Boys

    nice +8
  4. jayanathek

    කැබලිත්ත දේවාල භූමියේ ආරක්ෂකයා - මද්දු

    මචන් කැබලිත්ත කියන්නෙ මාරම හාස්කම් තියෙන තැනක්ලු.. එහෙම තැනක ඔහොම අලියෙක් ඉන්න එක පුදුමයකුත් නෙවෙයි.. පෝස්ට් එකේනම් තියෙන්නෙ අලියා කපු මහත්තයත් එක්ක පිටි කියල නේද?
  5. jayanathek

    කැබලිත්ත දේවාල භූමියේ ආරක්ෂකයා - මද්දු

    මොකක්ද බන් එකේ තේරැම??
  6. jayanathek

    That අම්මටසිර් moment

    අම්මට සිරි මුගේ උස...
  7. jayanathek

    වෙනිවැල් ගැට

    මංජල් බම්ප්
  8. jayanathek

    කැබලිත්ත දේවාල භූමියේ ආරක්ෂකයා - මද්දු

    කැබලිත්ත දේවාල භූමියේ ආරක්ෂකයා - මද්දු මන්ත්‍රී සහ බිරිය පැන්නූ, බැතිමතුන් රකින කැබිලිත්තේ මද්දු යාල වනයට අයත් කැබිලිත්ත දේවාලයට පැමිණෙන කාන්තාවන් පසු පස එළවා භූමියෙන් ඉවත් කිරීමටත් පරිසරයට හානි වන අයුරින් හැසිරෙන අය එළවා දමන අපූරු ආරක්ෂකයෙක් මේ දින වල සියඹලා දේවාලය හෙවත් කැබිලිත්ත දේවාලය...
  9. jayanathek

    යුධ අපරාධ - අැමරිකාව ඉදිරියේ රට පාවා දිම

    ඔන්න ඊයෙ ඔක්කොම සෙට්ල් කලාලු. ඇමරිකාව දැන් පණ උනත් දෙන්න ලෑස්තිලු.....
  10. jayanathek

    සමලිංගිකත්වය නීතිගත කිරීමට පිඹුරුපත් සැ&

    ,,, සමලිංගිකයින් වෙනුවෙන් පෙනී සිටින ශ‍්‍රි ලංකික කාන්තාවක් විසින් තදින්ම අවධාරණය කර ඇත්තේ වත්මන් ආණ්ඩුව යටතේම කෙසේ හෝ මෙම අනපනත් සංශෝධණය කර ගැනීම හා නව අනපනත් ගෙන ඒම සිදු කල යුතු බවය. ,,, යහපාලනේට ජය වේවා
  11. jayanathek

    අනන්තයෙන් ආ තරු කුමරා ( Cover )

    දිවි දෙන්නම් කියාලයි කොල්ලට අත දුන්නේ... සිහි විකලෙන් ඌ ඇය ළග ඇඔරෙන්නේ... හිස් කරනකම් ඉස අත නැ ඌ දන්නේ... ඇල්ලෙන් පනින්නට කොල්ලට සිදුවෙන්නේ..
  12. jayanathek

    වාරයේ සභාපති ලෙස ඇමති අර්ජුනගේ මල්ලි ධම්&#3512

    අවිලක් නැ. යහපාලනේ දැන් අපට සමීපයි ... නැ නැ ... සනීපයි..
  13. jayanathek

    මේක ඇත්තද බන්

  14. jayanathek

    අනන්තයෙන් ආ තරු කුමරා ( Cover )

    දන්නවා කෙල්ලො ඔය කොල්ලන් නට වන්න දෙනවා බැල්ම කොල්ලට සුලු දිය යන්න කොල්ලා යනවා කෙල්ලට උගෙ අත දෙන්න කෙල්ලෝ මාරැ වෙනවා බොට නොදැනෙන්න

    No contents