එකෙන්ම.. :D machan receiver eka kiwwe dish eke kaallada ?
පොඩ්ඩා Well-known member Nov 2, 2011 2,919 344 83 ===() කියන්න බෑ () === Feb 15, 2015 #41 koj500 said: එකෙන්ම.. Click to expand... machan receiver eka kiwwe dish eke kaallada ?
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Feb 15, 2015 #42 ඩිශ් එකයි උන් දෙන අනිත් කෑලි ටිකයි ගලවල අරගෙන උන්ගේ ඒජන්ට් ගාවට ගිහිල්ල හොඳට කස්ටමස්ල ඉන්න වෙලාවක ඔය ටික පොලවෙ ගහල උන්ගෙ ජාතිය අමතල වරෙන්.පුලුවන් නම් නඩුවක් දාපන්.
ඩිශ් එකයි උන් දෙන අනිත් කෑලි ටිකයි ගලවල අරගෙන උන්ගේ ඒජන්ට් ගාවට ගිහිල්ල හොඳට කස්ටමස්ල ඉන්න වෙලාවක ඔය ටික පොලවෙ ගහල උන්ගෙ ජාතිය අමතල වරෙන්.පුලුවන් නම් නඩුවක් දාපන්.
koj500 Well-known member Nov 1, 2014 867 816 113 Feb 16, 2015 #43 පොඩ්ඩා;17905775 said: machan receiver eka kiwwe dish eke kaallada ? Click to expand... නෑ මචන්. ගේ ඇතුලෙ තියෙන box එක. set top box එක. අනිත් එකා උගෙ connection එක active කරල නොතිබුන නිසා වැඩේ මාට්ටු උනා.නැත්නම් තව ටික දවසක් යනකන් දන්නෙ නෑ.
පොඩ්ඩා;17905775 said: machan receiver eka kiwwe dish eke kaallada ? Click to expand... නෑ මචන්. ගේ ඇතුලෙ තියෙන box එක. set top box එක. අනිත් එකා උගෙ connection එක active කරල නොතිබුන නිසා වැඩේ මාට්ටු උනා.නැත්නම් තව ටික දවසක් යනකන් දන්නෙ නෑ.
koj500 Well-known member Nov 1, 2014 867 816 113 Feb 16, 2015 #44 shaminda peiris said: ඩිශ් එකයි උන් දෙන අනිත් කෑලි ටිකයි ගලවල අරගෙන උන්ගේ ඒජන්ට් ගාවට ගිහිල්ල හොඳට කස්ටමස්ල ඉන්න වෙලාවක ඔය ටික පොලවෙ ගහල උන්ගෙ ජාතිය අමතල වරෙන්.පුලුවන් නම් නඩුවක් දාපන්. Click to expand... අපේ ගෙදර අයත් එක්ක ඕව බෑනෙ බං.....
shaminda peiris said: ඩිශ් එකයි උන් දෙන අනිත් කෑලි ටිකයි ගලවල අරගෙන උන්ගේ ඒජන්ට් ගාවට ගිහිල්ල හොඳට කස්ටමස්ල ඉන්න වෙලාවක ඔය ටික පොලවෙ ගහල උන්ගෙ ජාතිය අමතල වරෙන්.පුලුවන් නම් නඩුවක් දාපන්. Click to expand... අපේ ගෙදර අයත් එක්ක ඕව බෑනෙ බං.....
arsehole-froce Well-known member Nov 11, 2014 2,530 182 63 Gampaha Feb 16, 2015 #45 koj500 said: ඔව් මචන්. උන් හිතන් ඉන්නෙ ලෝකෙ තියෙන ලොකුම company 1 කියල. Click to expand... Dialog ekata thama mage 4G Tab ekata settings ewaganna beri una.
koj500 said: ඔව් මචන්. උන් හිතන් ඉන්නෙ ලෝකෙ තියෙන ලොකුම company 1 කියල. Click to expand... Dialog ekata thama mage 4G Tab ekata settings ewaganna beri una.
kepu Well-known member Sep 30, 2006 4,902 929 113 Matale \ Colombo Feb 16, 2015 #46 koj500 said: ඒක තමයි බං. ඒත් රු: 10000 ක් විතර දීලනෙ ගන්නෙ.උන්ගෙන් පිනට ගත්තෙ නෑනෙ අපි. Click to expand...
koj500 said: ඒක තමයි බං. ඒත් රු: 10000 ක් විතර දීලනෙ ගන්නෙ.උන්ගෙන් පිනට ගත්තෙ නෑනෙ අපි. Click to expand...
C cns11 Well-known member Sep 25, 2014 1,410 267 83 Sri Lanka Feb 16, 2015 #47 koj500 said: හරි මචන්. FB එකේ post එකක් දැම්ම.. Click to expand... කෝ නෑනේ බන්. ඒක අරුන් delete කරලද ?
koj500 said: හරි මචන්. FB එකේ post එකක් දැම්ම.. Click to expand... කෝ නෑනේ බන්. ඒක අරුන් delete කරලද ?
පොඩ්ඩා Well-known member Nov 2, 2011 2,919 344 83 ===() කියන්න බෑ () === Feb 16, 2015 #48 koj500 said: නෑ මචන්. ගේ ඇතුලෙ තියෙන box එක. set top box එක. අනිත් එකා උගෙ connection එක active කරල නොතිබුන නිසා වැඩේ මාට්ටු උනා.නැත්නම් තව ටික දවසක් යනකන් දන්නෙ නෑ. Click to expand... ඒ කියන්නේ decoder එකනේ.මම හිතුවේ ඔකේ සිම් කාර්ඩ් එක ඕන එකකට දැම්මහම වැඩ කියලා.
koj500 said: නෑ මචන්. ගේ ඇතුලෙ තියෙන box එක. set top box එක. අනිත් එකා උගෙ connection එක active කරල නොතිබුන නිසා වැඩේ මාට්ටු උනා.නැත්නම් තව ටික දවසක් යනකන් දන්නෙ නෑ. Click to expand... ඒ කියන්නේ decoder එකනේ.මම හිතුවේ ඔකේ සිම් කාර්ඩ් එක ඕන එකකට දැම්මහම වැඩ කියලා.
koj500 Well-known member Nov 1, 2014 867 816 113 Feb 16, 2015 #49 cns11 said: කෝ නෑනේ බන්. ඒක අරුන් delete කරලද ? Click to expand... ඔව් බං. මං ඒක දාල ටිකකින් උන් ඒක අයින් කරල.
cns11 said: කෝ නෑනේ බන්. ඒක අරුන් delete කරලද ? Click to expand... ඔව් බං. මං ඒක දාල ටිකකින් උන් ඒක අයින් කරල.