අපේ මහගෙදර මරු බිලක් ඇවිල්ල, හරි අපි රැවටුනා...මොන app එකට දාල හැදුවත් ගාන හරි...එත් බිල වැරදි...මණ්ඩලේ එවුන්ට කිව්වම වටේ අරගෙන ගිහින් ඒක හරි කියල පෙන්නන්නවා...එක සාදාරනය කරන්න දීල මමත් ඉතින් හිටිය, උන් කියපු දේවල් වලින්ම උන් මට ඔප්පු කරලා පෙන්නපු දේවල් ,වලින් එක බිලක් ගැන ප්‍රශ්නයක් ඇහුව...බිල...