නෑ නේ බන්...එහෙම කරොත් හොඳ හිටී, දැනටත් කඩවල් වල බඩු කිරණ එකාගේ ඉඳන් අම්ම අප්පා මතක් කරනවා..මිනිස්සුන්ට නම් එපා වෙලා දැන්. ටැක්ස් අඩු කරපු එක හොඳයි, හැබැයි ලංකාව ඉතින් බදු ගහලම දුවන රටක් නේ, බදු අඩු කරන කොට රජයේ වියදම් වත් අඩු කරගත්ත නම් ඉවරයි, ජනාධිපති නම් ආදර්ශයක් දුන්න හැබැයි අනිත් උන් හොඳයි...