ඇත්තටම එපා වෙලා බන් ඉන්නේ, හැමදාම අන්දනවා...දැනුත් වෙන්නේ එක...මොකෙක් හරි වැරදි මතයක් සමාජගත කරන්න හදනව කියන්නේ උන් තමයි නියම දේශද්‍රෝහීන්, මේ රට කන කාලකන්නි අපතයෝ...ඔව් බන් එක පේනවා මේකේ ඉන්නවා ඉතින් අමුතු සෙට් එකක් උන් ගැන කතාකරන වචනත් අපරාදේ..බොරුවට සිංහල කම ගැන කතාකරන ගොඩක් උන් කාගේ හරි...