එකට ඉඳන් කියන කරන බොරු හැටියට, ජනතාවට මොන තරම් බොරු කියනව ඇතිද? පොහොට්ටු කාලකන්නි, unp ජෙපි කාලකන්නි ඔක්කොම එකයි, කාලෙන් කාලෙට මිනිස්සුන්ව අන්දලා උන්ගේ business ටික ලස්සනට කරනවා...අපි රැවටිලා මුන් වගේ උන් වෙනුවෙන් පැති බෙදිලා මරාගන්නවා...මේවා සදාරණීය කරන්න ට්‍රයි කරන ඩෝබිලා දකිද්දී මාරම...