ආනයනික භාණ්ඩ රැසක් බදු ඉහලට

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ආනයනික භාණ්ඩ රැසක් බදු ඉහලට


    ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා තිබෙනවා. ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, යෝගට් කිලෝග්‍රෑමයක් රු 800ක් ලෙස බදු පනවා ඇත.

    මයිසුර් පරිප්පු කිලෝවක් සඳහා රු. 5-10ත් අතර, සැමන් කිලෝවක් සඳහා රු.100ක්, ඇපල් කිලෝවක් සඳහා රු. 100, මිදී කිලෝවක් සඳහා රු.125ක්, රට ඉඳි කිලෝවක් සඳහා රු.100ක් මිරිස් කුඩු කිලෝවක් සඳහා රු.100ක් ලෙස මෙම බදු පනවා ඇත.

    නව ආනයනික බදු පනවා ඇති සම්පුර්ණ භාණ්ඩ පිලිබඳ සවිස්තරාත්මක ලැයිස්තුව පහතින් දැක්වේ.

    http://nethnews.lk/article/77325

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    me hamadema rate hadanna puluwan dewal .. ratin genna ida denne mokatada. comis kutti walata perathakam kara eunwa udadagena inna eunta itng dan wediyen gewal hamadema gannawei.

    eka aththa ban...habayi podi awlak thiyanwa eka paaratama samahara minissu amaruwe watenawa..me tike thiyana prashnath ekka godak aya arthika athin awul wela inne...naththam oya theerane digatama thibunath hari
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේවා අපේ රටේම නිශ්පාදනය වැඩි කරලා ඕන ඵකක්..අනිවා වෙන්න ඕන දෙයක්.අැපල් මිදි නම් ඉතිං කොහොමත්‍ වස නේ..මුස්ලිම් අය නම් පොළවෙ හැපෙයි මේකට..😁
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Dates lankawe nane bn

    ගොඩක් නෑ ඒත් ගහ පිරෙන්න බඩු වැවෙනවා ලංකාවෙ.නැගෙනහිර පලාතෙ ගස් තියෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    ගොඩක් නෑ ඒත් ගහ පිරෙන්න බඩු වැවෙනවා ලංකාවෙ.නැගෙනහිර පලාතෙ ගස් තියෙනවා.
    :shocked: man hituwa wali one kiyala wawenna
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    Capture.JPG


    loka arthike kada wateemath ekka mehema wennanam, rate widesha sanchitha ihala gihin thiyennama ona.
    ekiyanne salli awith thiyenne. eth nathi banemai gahanne. naththan usd eka up nowee thiyenna widiyak naha.
    bandulage golayo tika uththaradei dan. :P
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    oya rataindi gas tika anthawaadi kiyala marenna haduwa neda kattiya...paareth hitola kiyala...e wage mathakayi :baffled: :baffled: :baffled: wawanna puluwan de lankawe wawanna oni....