මචන් ඕක හොද කරන්න පුලුවන්.උබ ලැජ්ජාව පොඩ්ඩකට අමතක කරලා කොලබ ජාතික රෝහලට ගිහිල්ලා මානසික වෛද්‍යවරයෙක් හම්බෙයන්.ඒ මිනිස්සු හරි හොදයි.ගිහිල්ලා උබේ ප්‍රශ්නේ සරලව කියපන්.මේ දේවල් ලේසියෙන්ම හොද කරගන්න පුලුවන්.උබ ජීවිතේ ගන්න එක පොඩි තීරනයක් නිසා උබේ මුලු ජීවිතේම ගොඩ යන්න පුලුවන්
"වලාකුලෙන් මිදුනු...