වෙඩින් එකකට යන්න ෆුල් සූට් එකක් මහගන්න හොද ප්ලේස් එකක් කොලබ අවට මොකක්ද බන් තියෙන්නේ?.වැඩේ කොලිටියට කෙරෙන්න ඕනේ.ගානත් ටිකක් ශේප් නම් හොදයි.උබලා රෙකමන්ඩ් කරන ප්ලේස් මොනවද?





Bump
Harsha tailors kadawatha... Ganath adui machan wadeth supiri. Oane nm ubats rent ekata gannath puluwan. Dawas deka thunen mahalath denawa. Kisima wraddak kiyanna ba bn unge adum mahannawa wagema redith quality.
Hercules Tailors. Nugegoda Super Market Building eke ground floor eke. Godak paranai. Wada nam Niyamai.
Abba Nugegoda. Famous and Price is Reasonable
