කොටස් වෙලෙදපොලේ ආයෝජනය කරනවා කියන එකත් එක්තරා සූදුවක් නේද බන්?.එහෙම නෙමේ නම් කොටස් වෙලෙදපොලේ ආයෝජනය කරනවා කියන එක සූදුවකින් වෙනස් වෙන්නේ කොහොමද?


No it's not. You can read the financials of a company and vaulate them to make good investing decisions. Gambling is based on pure luck


කොටස් වෙළඳපොල ගැන අවබෝධයක් නැති අයට සූදුවක් තමයි. අනික සූදුව කියන්නෙ ආවොත් ආව ගියොත් ගියාම තමයි.
ඕනම දෙයක් ගැන තමන්ට් තේරුම් ගන්න බැරි උනාම මිනිස්සු තමන්ට ගැලපෙන අර්ථකතන දෙනව ඒ දේවල් ගැන...............................




