Business එන්න එන්න technology එක්ක efficient වෙනව සහ creative වෙනව AI එක්ක open උන knowledge window එක එක්ක මිනිස්සු හුගක් දේවල් ගැන දැනුවත් සහ වියදමුත් වැඩි නිසා ගොඩාක් හිතනව. එහෙම උන එක හොදයි.
අනිත් එක ඊලග අවුරුදු 3 ආණ්ඩුව income tax , corporate tax 16% සිට 30% දක්වා වැඩි කරගන්න plan කරන්...