චන්දෙ දෙන එකා දෙනවා මෙච්චර කල් උනෙ නිදා ඉන්න එජාප පාක්සිකයො චන්දය නොදුන්න එක එ නිසා තම්යි විපක්ශය පරාද උනෙ එ අයව නැගිට්ටවන්න පුලුවන්ද අලුත් කෙනෙකුට මාසයක් ඇතුලත තමන්ගෙ ලකුනත් නැතිව තමන්ගෙ පාටත් නැතිව පිටින් ආපු අපෙක්ශයක් වෙනුවෙන්?
අනික ජෙවිපි එකෙ ශක්තියත් එකතු නොවි තියෙනකොට චන්ද වල විශලා වෙනසක්...