1. gayankuwait

    කරූ ජයසුරියත් ආණ්ඩුවට..

    මට දුකකුත් සතුටකුත් නැහැ ඔය යන එන උන් නිසා:yes:
  2. gayankuwait

    අස්ස_තිත්තනායක_0

    මම බොරු කියන්නෙ කවද්ද බන් :rofl:
  3. gayankuwait

    අස්ස_තිත්තනායක_0

    ඔව් එහෙම තිරණය කරන්නත් ඔන මෙච්චර කල් එහෙම නොකරපුවාගෙ පල විපාක තම්යි අපි මෙ භුක්ති ව්දින්නෙ:sorry: රොහිත බොගොල්ලාගමලාවනම් ජනතාව එලෙවුවා එත් මරා තියන් ඉන්නවාද කොහෙද?:rofl::rofl::rofl:
  4. gayankuwait

    එජාපය අදින් ඉවරයි !

    ලක්ශ 6ක් නම නැහැ ඔනනම් මනාප 90 ක් පන්නලා පොර ආන්ඩුවට අවා කියල චන්ද මරාට එන්නෙ නැහැ ගනි ජාතික ලිස්ට් වෙන්නෙ පොරට ඩිස්ත්‍රික්කෙ චන්ද කරන්න වෙලවක් නැති කම පක්ශෙ බර කරට අරන් රට වටා යන්න විම
  5. gayankuwait

    එජාපය අදින් ඉවරයි !

    :yes: කොහොමවත් කැඩෙන්න හිටිය මිනිහෙක් නෙමෙ මම කියන්නෙ රනිල් උත්තමයයි තිස්සයි කතා වෙලා ගත්ත තිරණයක් පෙරෙදාද කොහෙද කන්ඩලමෙදි දෙන්නා එලි වෙනකම් සකාච්චා කරාලු;) තිස්ස නිසා ආන්ඩුවට චන්ද එන්නෙ නැහැ නමුත් එජාප බිම් මට්ටම අක්‍රිය වෙනවා අවු 10 කටත් වඩා ටිස්ස ඔක හැඩැල් කරෙ අනික තිස්සගෙ මිනිස්සු ඉන්නවා...
  6. gayankuwait

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    අම්ම කෙනෙක් සතුටු කිරීමේ පින ඔයාට ආත්ම ගානක් සැප විඳින්න හේතුවක් වෙනවා
  7. gayankuwait

    අස්ස_තිත්තනායක_0

    ඔය කියන විදියට චන්ද වෙනස් වෙන්නෙ නැහැ මෙ මැතිවර්ණයෙදි මෙක ජනදිපතිවරනය චම්පික දිනවන්න ඔන කියන එකා එකට සිරාට දෙන්නෙ නැහැ තිස්ස දිනවන්න කියන එකා මහින්දට දෙන්නෙ නැහැ සුලු වශයෙන් වෙනස් කම් වෙයි ඔය කියන විදියට කුට්ටියම යැවෙන්නෙ නැහැ මෙකෙදි මෙක ජනාදිපතිවරණය බන් ඔය කවුරුත් ඔය මනාපෙ ලබා ගත්තෙ පක්ශෙ නිසා...
  8. gayankuwait

    හයියෝ හිරුනිකා

    මොකක්ද හුට්ටො ඔතන කඩෙ යන දෙයක් කියලා තියෙන්නෙ තොපි තම්යි යන එන උන්ව ලොකු කරන් තියන් ඉන්නෙ ඉයෙ වෙසි අද කුමරි වෙන්නෙත් ඉයෙ විරයා අද බල්ලා වෙන්නෙත් මම කියන්නෙ ඔය ඔක්කොම එකයි කියාල පකො සිංහල දන්නෙ නැත්නම් ඉගෙන ගෙන වරෙන් සොන්නයො
  9. gayankuwait

    හයියෝ හිරුනිකා

    තව යනවා බන් එ වගෙම තව එනවා ඔකුන්ට වාසි කියලා දැනෙන පැත්තට පනිනවා
  10. gayankuwait

    තිස්ස අත්තනායක රෝහල්ගත කෙරේ..

    :rofl: රනිල්ගෙ ගුන්ඩුවක් බන සිරා පරදවන්න
  11. gayankuwait

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    අඩො උබ නියෙම පුතෙක් බන් මගෙනම් ඇහැට කදුලකුත් අවා උබෙ වැඩෙට උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ බුදු සරණයි ජෙසු පිහිටයි පුතෙ උබට
  12. gayankuwait

    thay ignored me

    :rofl::rofl: ඔව් අන්න එකනේ කියන්නෙ
  13. gayankuwait

    ජීවත්වෙන්න කොච්චර සල්ලි ඕනද?

    ජිවත් වෙන්න මෙ ගාන ඇති කියාල ගානක් කියන්න බැහැ බන් සල්ලි අතෙ තියෙනවානම් අවශතා වැඩි වෙනවා එක උගත් කම ජිවත් වෙන සමාජය හා රට අනුවත් වෙනස් වෙනවා
  14. gayankuwait

    thay ignored me

    ahiqsakayo laga boru aadambara naehae ban :yes::yes:
  15. gayankuwait

    හිරුණිකා

    wenasak karanna tharam balawegayak vipakshe naha:sorry:
  16. gayankuwait

    thay ignored me

    එහෙම තම්යි බන් ලොකු ලයින් උබ ගිහිල්ලා අවුරුදු 3ක් විතර යනකොට උබෙත් ඔය ලොකු ලයින් එක එනවා ඉට පස්සෙ උබත් අලුතෙන් එන උන්ට ඔහොම කරන්නෙ හරියට පලවෙනි අවුරුද්දෙ රැග් එකට විරුද්ද උන 4 වෙනි අවුරුද්දෙ රැග් කරනවා වගෙ :lol:
  17. gayankuwait

    පට්ට විරිදු

    ලස්සනට කියනවා බන් ලියලා දුන්න එකා වරද්දලා තිබුනාත් සිරිසෙන මහත්තයා තැනෙ හැටියට ඇනෙ ගහනවා

    No contents