ඔය කියන විදියට චන්ද වෙනස් වෙන්නෙ නැහැ මෙ මැතිවර්ණයෙදි මෙක ජනදිපතිවරනය චම්පික දිනවන්න ඔන කියන එකා එකට සිරාට දෙන්නෙ නැහැ තිස්ස දිනවන්න කියන එකා මහින්දට දෙන්නෙ නැහැ සුලු වශයෙන් වෙනස් කම් වෙයි ඔය කියන විදියට කුට්ටියම යැවෙන්නෙ නැහැ මෙකෙදි මෙක ජනාදිපතිවරණය බන් ඔය කවුරුත් ඔය මනාපෙ ලබා ගත්තෙ පක්ශෙ නිසා පක්ශෙන් ගැලවුනාහම ඔය තරම් චන්ද වෙනස් වෙන්නෙ නැහැ
යුඇන්පි ඉදලා ශිලංකා එකට අවාහම චන්දෙ දෙන්නෙ යුඇන්පි කාරයො නෙමෙ ශි ලංකා කාරයො ශි ලංකා එකෙ ඉදලා යුඇන්පි එකට ගියහාම චන්දෙ දෙන්නෙ යුඇන්පි කාරයො ලගම හිතවත්තු විතරයි යන අයත් එක්ක යන්නෙම එන අයත් එක්ක එන්නෙ

මට හිතෙන විදිහට නම් ඔය දේශපාලකයෝන්ට මිනිස්සුන්ගේ චන්ද එහාට මෙහාට අරන් යන්න බෑ නමුත් එයාල එහාට මෙහාට යන එක අනුව මිනිස්සු එයාලට මහමතිවරනකෙදී මොකද කරන්නේ කියල තීරණය කරයි
රොහිත බොගොල්ලාගමලාවනම් ජනතාව එලෙවුවා එත් මරා තියන් ඉන්නවාද කොහෙද?

ඔව් එහෙම තිරණය කරන්නත් ඔන මෙච්චර කල් එහෙම නොකරපුවාගෙ පල විපාක තම්යි අපි මෙ භුක්ති ව්දින්නෙරොහිත බොගොල්ලාගමලාවනම් ජනතාව එලෙවුවා එත් මරා තියන් ඉන්නවාද කොහෙද?
![]()

මම බොරු කියන්නෙ කවද්ද බන්![]()
ඔය කියන විදියට චන්ද වෙනස් වෙන්නෙ නැහැ මෙ මැතිවර්ණයෙදි මෙක ජනදිපතිවරනය චම්පික දිනවන්න ඔන කියන එකා එකට සිරාට දෙන්නෙ නැහැ තිස්ස දිනවන්න කියන එකා මහින්දට දෙන්නෙ නැහැ සුලු වශයෙන් වෙනස් කම් වෙයි ඔය කියන විදියට කුට්ටියම යැවෙන්නෙ නැහැ මෙකෙදි මෙක ජනාදිපතිවරණය බන් ඔය කවුරුත් ඔය මනාපෙ ලබා ගත්තෙ පක්ශෙ නිසා පක්ශෙන් ගැලවුනාහම ඔය තරම් චන්ද වෙනස් වෙන්නෙ නැහැ
යුඇන්පි ඉදලා ශිලංකා එකට අවාහම චන්දෙ දෙන්නෙ යුඇන්පි කාරයො නෙමෙ ශි ලංකා කාරයො ශි ලංකා එකෙ ඉදලා යුඇන්පි එකට ගියහාම චන්දෙ දෙන්නෙ යුඇන්පි කාරයො ලගම හිතවත්තු විතරයි යන අයත් එක්ක යන්නෙම එන අයත් එක්ක එන්නෙ
ඉතින් මිනිස්සු අපිට තෙරෙන්නෙ නැති දේ තෙරෙන උන් කරන්නෙ මොනාද කියලා තමයි තීරන ගන්නෙ,

ඒ්ක තමයි මන් උබව විස්වාස කරන්නෙ...![]()