මේක නම් අමු ඇත්ත. ඒත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මම දන්න තරමින් ගංගාරාම පන්සලේ පොඩි හාමුදුරුවෝ අවුරුදු 2ක් හිටියා mount Elizabeth රෝහලේ machine එකට ගහලා(stroke එකක් ඇවිත්). දැන් තරමක් සුවය ලබලා ලංකාවේ ඉන්නේ. වියදම් දැරුවේ පන්සලෙන් සහ ආණ්ඩුවෙන්. වැඩිපුරම පන්සලෙන් මොකද ලංකාවේ වැඩිම සල්ලි තියෙන...