1. aneasarayana

    උඹල අපි දන්න - ජීවිත විනාශ වන- Toxic මිථ්‍යා මත

    ලංකාව වගේ රටවල ඉගෙන ගත්තේ නැත්තම් සමාජේ තැනක් නැහැ හොඳ කසාදයක් බඳින්න විදියක් නැහැ කියලා බොරු මිත්‍යා මත සමාජගත කරලා තියෙන්නේ. ඊළඟ අවස්ථාව තමයි රට ගිහින් ජීවිතේ ගොඩ දාගන්න එක. ඒකත් වැරදුනොත් හිනා වෙන එවුන් වැඩියි.
  2. aneasarayana

    ගුලි කාල පාර මාරුවෙන්න ගියාම

    කතා කරලා වැඩක් නැහැ බන්. මහ ගොන් නීති තියෙන්නේ. පදිකයා හැප්පුවම එළවන එකා හැමතිස්සෙම වැරදි වෙනවද ? ඒ වගේම පදිකයා හැමතිස්සෙම හරිද ? දැන් මේ සිද්දියේදී උනත් ඌ වම බලාගෙන පනින්නේ. පැහැදිලි සාක්ෂිත් තියෙනවා. පොලිසි උසාවි යන්න ඉතින් කාටද වෙලාව තියෙන්නේ ?
  3. aneasarayana

    ඇයි ලංකාව තව ක්‍රිකට් ගහන්නේ?

    @stasia මට නම් දසුනවයි, වනියයි ඇරෙන්න අනික් එවුන් මතක නැහැ බන්. බලන එක නවත්තලා ගොඩක් කල්.
  4. aneasarayana

    සිංහල භාෂාවේ මනරම් words

    ඔව් බන්. ඔය ලෝකේ පාවිච්චි වෙන අනික් භාෂා එක්ක බැලුවම සිංහල භාෂාව සුපිරි. අනික් එක 5 වෙනියටද කොහෙද ලස්සනම අකුරු තියෙන භාෂාව. ඕනෙම වචනයක් ශබ්ද කරන විදියටම ලියන්න පුළුවන්. cut ,put ප්‍රශ්න නැති තරම්. භාෂාවටම අවේනික අකුරු. ලංකාව තමයි එකම රට බහුතරයක් කතා කරන. මේ භාෂාවම හොඳ සාක්ෂියක් අපි ඉස්සර...
  5. aneasarayana

    හොර ඔප්පුවකින් ඉඩමක් විකුණන්න හැදුවාට වසර 24 ක් හිරේ..⛔

    අපිටත් ඔය වගේ සිද්දියක් උනා බන්. සල්ලි නැතත් ඕක කරපු එකා මේ වගේ අවුරුදු ගාණකට හිරේ ගියොත් ඇති. තව කිහිපදෙනෙක් බේරෙනවා.
  6. aneasarayana

    තෙල් සංස්ථාව විකිණුවා 😆

    ඒක ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඒත් ඔය ජනසතු මගුල්වල තමයි වැඩිපුර හොරා කාගෙන වුර්තීය සමිති පිහිටුවාගෙන බොරුවට කෑ ගහ ගහ උද්ගෝෂණය කරගෙන ඉන්නේ. ඕව පෞද්ගලිකරණය කරාම ඔය රෙද්දවල් නැහැ.
  7. aneasarayana

    තෙල් සංස්ථාව විකිණුවා 😆

    ඉස්සර අපේ සීයලාගේ කාලේ ෂෙල් පැට්‍රල් ෂෙඩ් තිබිලා තියෙනවා ලංකාවේ. මගුල් ජනසතු කිරීම නිසා තමයි පෝලිම්වල ඉන්න උනේ බල්ලෝ වගේ තෙල් නැව් එනකන්.
  8. aneasarayana

    Satan's Slaves ( horror movie) ❤️‍🔥

    දෙවෙනි එක බැලුවා. පළවෙනි එකට වඩා හොඳයි.
  9. aneasarayana

    Confirmed SLT මිලදී ගෑනීමට ADANI telecom හා AIRTEL අතර තරගයක්

    සිරාවට බන්. ඔය honda ,sony වගේ ඒව අරගෙන ඒවගෙන් පට්ට ලාභ ලබනවා. ඔය විදියට කරොත් දේශපාලුවන්ට කොමිස් කුට්ටිය නැහැනේ.
  10. aneasarayana

    Satan's Slaves ( horror movie) ❤️‍🔥

    බැලුවා මචන්. ලොකුම වාසියක් නැහැ ඒත් බලන් ඉන්න පුළුවන්.
  11. aneasarayana

    ඩොක්ටර් හැන්ස් මොනවද මේ මිනී මැරෙන හිඟන වැඩ

    සුපිරි කතාව බන්. මන් ඕක පවුද්ගලිකව දැකලා තියෙනවා. සමහර එවුන් වැඩියෙනුත් එක්ක කරනවා.
  12. aneasarayana

    ඩොක්ටර් හැන්ස් මොනවද මේ මිනී මැරෙන හිඟන වැඩ

    කොච්චර හදිසියක් උනත් වාහනේ අයින් කරලා නවත්තලා ආන්සර් කරන්න ඕනේ වාහනේ bluetooth එකට , headset එකකට phone එක connect කරලා නැත්තම්. කොච්චර පිටරට ගියත් ඒක දන්නේ නැති කෙනෙක් වගේ. අනික් එක ඔය එන කෝල් බ්ලොක් කරාම ටික දවසකින් හරි. true caller වගේ එකක් දාගන්නත් පුළුවන් නැත්තම් ගොඩක් ස්මාර්ට් phone වල...
  13. aneasarayana

    බබාට සෙමට හොද doctor කෙනෙක්

    swimming දාපන් පොඩි කාලේ ඉදන්. ඔය සෙම ලෙඩ ගොඩක් හොඳ වෙනවා. ඇදුම, පීනස වගේ ඒවත් හොඳ වෙනවා.
  14. aneasarayana

    කොරියන් ගිහින් හිස් අතින් ඇවිත්

    ඔය වගේ ගිහිල්ලා හරි ගිය එවුන්ට වඩා කෙළ උන අය වැඩියි. සමහර උන් චන්දෙට වැඩ කරන්නෙත් ඔය වගේ දාන්නලු. අපේ එවුන් හැමදේම කරන්නේ රැල්ලටනේ. දැන් කවුරුහරි එකෙක් පාරේ කක්කා කරලා video එකක් දැම්මොත් මේක තමයි අලුත්ම රැල්ල කියලා ඒකත් කරයි. හැබැයි genuine fb groups , YouTube videos තියෙනවා හරි විදියට රට යන විදිය.
  15. aneasarayana

    කප්රුක .lk

    wishque kiyala ekak thiyenawa. ganan nam kohomada danne naha.
  16. aneasarayana

    හොණ්ඩා ෆිෆ්ටිය. 2

    ඉක්මන් සුවය පතනවා

    No contents