හරිනේ ඉතින්
දැන් අර අත් දෙකේ watch දෙකක් බැදපු පොර වගේ උන් හිතන් ඉන්නව ඇත්තෙ uk වැක්සින් ගහුවට වැඩක් නෑ මෙහෙ එකත් ගහන්න ඔනී කියලා 😂😂😂
" vaccination certificate " මෙහෙ උන්ට පිලිගන්න මෙහෙ සහතිකයක් තමා තියෙන්න ඔනී...
එහෙ ගහපු vaccine එක බලලා certificate එක හරි booster dose හරි දෙන්න ඔනී...