1. ජොසී

    උදව්වක් ඕන 📚📖

    ඌ ළඟ ඇති ළමය්න්ගෙ ඒවා.
  2. ජොසී

    ලාබෙට උයන්න

    උයලා වටයක් කැරකිලා වරෙන්. උඹ නෙවේ ඉව්වෙ කියලා හිතාගෙන, බලමු අද මොනාද කන්න තියෙන්නෙ කියලා, අමුතුවෙන් ඔලුව හදාගෙන උයපු එක බෙදං කාපං. 😵‍💫
  3. ජොසී

    උදව්වක් ඕන 📚📖

    මේක බං ශිෂ්‍යත්වෙ ලියන වයසෙ ළමයින්ට තියන එකක්. (Key stage 2)
  4. ජොසී

    උදව්වක් ඕන 📚📖

    https://we.tl/t-bjegbQmwAI මේං
  5. ජොසී

    ලාබෙට උයන්න

    එච්චර වයස නෑ අනේ. එයාලා තවම pension ගිහිල්ලා වත් නෑ.
  6. ජොසී

    ලාබෙට උයන්න

    ඒ මොකෝ ඒ? වෙනසක් නෑ නෙ බං. අපේ නෝනා නම් කියනවා ගින්දරෙන් ඉව්වම රසයි කියලා. මට නම් එහෙම මගුලක් දැනෙන්නෙ නෑ.
  7. ජොසී

    ලාබෙට උයන්න

    ගෑස් ගේන්නෙ එයාලා නෙවේ. 😌
  8. ජොසී

    උදව්වක් ඕන 📚📖

    කෝ ටිකක් නෑ නෙ. එකයි නෙ තියෙන්නෙ. එකයි, ටිකයි කියන්නෙ දෙකක්. හරියට භාෂාව පාවිච්චි කරන්න ඕන.
  9. ජොසී

    ලාබෙට උයන්න

    මොකක්ද කියන්නෙ? ගෑස් ලාබයි කියලද? ඕක තේරෙනවා නම්, මෙහෙම ප්‍රශ්ණයක් අහනවද?
  10. ජොසී

    <b>ඇයි social media marketing වලදි organic reach ගන්නෙ</b>

    ගෙනාවට කමක් නෑ. HTML tags ටික අයිං කරඔං paste කරනකොට.
  11. ජොසී

    ලාබෙට උයන්න

    බොන්න දෙන්න නම් විදියක් නෑ. බීපු වෙලාවක මතක් කරලා ඇවිල්ලා reply එකක් දාලා පලයන්
  12. ජොසී

    Migrate to USA

    Worst time to do so.
  13. ජොසී

    ලාබෙට උයන්න

    thanks all. ගෑස් cooker එකක් ගන්න ඕන එහෙනම්. අවුරුදු දෙක තුනකට පස්සෙ ලංකාවට එන්නෙ අම්මලාව බලන්න. අපි රටේ නැති වුනාට එයාලා ඉන්නවනෙ. Duty free එකෙං free standing Oven and cooker දෙකක් අරගෙන යන්න බැලුවෙ ගෙවල් දෙකේම අම්මලාට.
  14. ජොසී

    නිදාගන්න රූම් එක ලස්සන කරගන්න ටිප්ස් දෙන්නකෝ කුකුල්ලු!!! 💅

    අවුල් තමා. ෆෝන් එක අරගෙන යන්න එපා ඇඳට යනකොට නිදාගන්න. ෆිල්ටර් තිබ්බට බෑ. Blue light එක විතරක්ම නෙවෙයි මේ බලපාන්නෙ. ඔළුවට කෑම දීලා, light off කරනවා වගේ වැඩක් නෙ කරන්නෙ එක පාරටම. ඉතිං මනස balance වෙන්නෙ නෑ. ආවේග පාලනය වෙන්නෙ නෑ. පුරුද්දක් විදියට ඕක කරනකොට hormones & brain functionality එකට බලපානවා.
  15. ජොසී

    insecurities එක්ක ගනුදෙනු කරේ කොහොමද?

    Scenario එක ටිකක් විස්තර කරපං. උත්තරයක් දෙන්නම්.
  16. ජොසී

    Migrate to USA

    ලියුං වලට වැඩ කරනවා නම්, ලංකාව තමා රට.
  17. ජොසී

    ලාබෙට උයන්න

    ලංකාවෙ දැං ලාබ ගෑස් වලින් උයන එක ද? නැති නම්, කරන්ට් එකෙන් උයන එක ද? අලුතෙන් cooker කක් ගන්න බැලුවෙ. ඒකයි.
  18. ජොසී

    වෙබ් සයිට් Order හොයන්න ආයේ පාරට බැස්සා

    කරපුවා තියනවා නම් මටත් දාප්ං බලන්න.
  19. ජොසී

    නිදාගන්න රූම් එක ලස්සන කරගන්න ටිප්ස් දෙන්නකෝ කුකුල්ලු!!! 💅

    Lifestyle එකේ මග හරින්න බැරි unhealthy habit එකක් හැදෙනවා ඒකෙං TV බලපු ගමං නිදාගන්න. ඒකෙං ලොකු බලපෑමක් වෙනවා hormones වලටත්, sleeping quality එකටත්. Sleeping quality එක අවුල් යනවා කියන්නෙ, ඒක බලපානවා සෑහෙන දේවල් වලට. TV එකක් bedroom එකේ තිබ්බත් නැතත්, TV එක බලලා, මනසට පැය බාගෙක වත් පියවි සිහියේ...
  20. ජොසී

    Muge hati balapanko 😒

    උඹගෙ එකකුත් දාපංකො බලලා කියන්න.

    No contents