1. ජොසී

    Sweden vs New zealand

    Anyone who can read will understand. But you. 😸
  2. ජොසී

    Sweden vs New zealand

    Then think about a country with similar conditions but with better climate and natural beauty. That’s New Zealand for you. New Zealand ranks at almost same heights as Sweden in indexes that you have mentioned.
  3. ජොසී

    Sweden vs New zealand

    ගිහිං තියෙන්න ඕනද යකෝ compare කරන්න? Experience compare කරන එකයි, facts compare කරන එකයි දෙකක්. Experience කියන්නෙ personal opinion එක අනුව වෙන දෙයක්. උඹ Sweden ද ඉන්නෙ දැං ඔය කියන විදිහට?
  4. ජොසී

    USD අද ම අඩු වෙයි ද?

    තව පැයකිං බලපං.
  5. ජොසී

    Sweden vs New zealand

    In summery, you have no idea about NZ to compare. 😹
  6. ජොසී

    ලක්ෂ 05කට වැඩි එක් cash transactions අලුත් ටැක්ස් කතාවක්..

    පිටරට ඉඳලා lending business කරන චීන්නුන්ටද? මම නම් උන්ඩියල් දාලා නෑ තවම එක පාරක් වත්. රනිල්ට ආදරේට නෙවේ. මම ප්‍රතිපත්තිගරුක මිනිහෙක් නිසා. ------ Post added on 1679342151
  7. ජොසී

    IMF එකේන් දාපු කොන්දේසි එක්ක රටේ සිදුවන වෙනස්කම්

    https://globalsrilankancongress.com/en/our-leader හොඳයි. ඊලඟ ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් ඡන්ද දාහක් වත් ලැබෙයි අනිවා.
  8. ජොසී

    IMF එකේන් දාපු කොන්දේසි එක්ක රටේ සිදුවන වෙනස්කම්

    කෝ පෙන්නපං බලන්න අපිටත්. අවුරුදු සීයකින් වත් 3%ක් ගනියි ද බලන්න.
  9. ජොසී

    IMF එකේන් දාපු කොන්දේසි එක්ක රටේ සිදුවන වෙනස්කම්

    එහෙම එකක් හැදෙන්නෙ නෑ බං ලංකාවෙ 😅
  10. ජොසී

    හනුමන්ලා ලෝකෙ අල්ලන හැටි

    ඉන්දියන් රුපියලේ පුරාජේරුව
  11. ජොසී

    ela kukku janatawani again chatgpt down neh?

    Wow thanks. Playground seems much reliable. ටෝකන් පරිස්සම් කරගෙන ඉන්නවා තවම මම. ලොකු codes වලට ඕන වෙන නිසා.
  12. ජොසී

    IMF එකේන් දාපු කොන්දේසි එක්ක රටේ සිදුවන වෙනස්කම්

    ලිබරල් නැද්ද, කැපිටලිස්ම් ද සෝෂලිසම් ද බලලා ඡන්දෙ දෙන මිනිස්සු 0.1%ක් වත් ඉන්නවද ලංකාවෙ?
  13. ජොසී

    IMF එකේන් දාපු කොන්දේසි එක්ක රටේ සිදුවන වෙනස්කම්

    හොඳ බබා. ආං එහෙම තමා ඉන්න ඕන.
  14. ජොසී

    IMF එකේන් දාපු කොන්දේසි එක්ක රටේ සිදුවන වෙනස්කම්

    උඹලා වගේ හාවො ලංකාවෙ ඉන්නකල් හොඳයි. 😅
  15. ජොසී

    අඩුවට ඩොට් කොම් ඩොමේන් එකක් ගන්න බැලුවේ

    එතකොට ඉතිං project එක ඒ ගානට income එන එකක් වෙලා තිබ්බොත් renew කරනවා. නැත්තං අල්ලලා දානවා.
  16. ජොසී

    Domain Trademark Dispute ආපු උන් ඉන්නවද ?

    🧐 දැං බැලුවෙ
  17. ජොසී

    වවලා export කරන්න ?

    UK වල market කරන්න පුළුවන්, quality control එකක් තියන හරි හමං value added product එකක් තියනවා නම්, මට පී ඇම් එකක් දාන්න. Certifications වලට guide කරලා, export කරන්නත් උදව් කරන්නම්.
  18. ජොසී

    අඩුවට ඩොට් කොම් ඩොමේන් එකක් ගන්න බැලුවේ

    ඊට පස්සෙ උඹේ මගඩි වලට මාව හොයාගෙන එයි. 🙃

    No contents