1. ජොසී

    😐😑 වර්තමානෙ අපි ජීවත් වෙන්නෙ මෙහෙම ලෝකෙක 😑😐

    IKEA එකේ තියනවා £150ක් වුනා. මම ගත්තෙ නෑ. ඊලග පාර ගේ මාරු කරනකොට ගන්න ඉන්නෙ.
  2. ජොසී

    ඉතාලියේ බොලොඤ්ඤ (Bologna) කවුද ඉන්නෙ?

    Business trip එකකට ඉතාලි යනවා සති දෙක තුනකට. Bologna වලට එන්නෙ. Bologna වල හෝ ඒ ලඟ පාත නගර වල කවුරුත් ඉන්නවද මේකෙ?
  3. ජොසී

    200කට නවතින්න පුළුවන් තැනක්

    විශ්‍රාම ශාලාවක් සෙට් කරගන්න පුළුවන් අනුරාධපුරේ එනවා නම්. රත්නමාලී විශ්‍රාම ශාලාව වගේ. 🤗 මේක වෙන එකක්. Google කරනකොට හම්බුනේ. ------ Post added on 1679475849
  4. ජොසී

    200කට නවතින්න පුළුවන් තැනක්

    අනාත කඳවුරක් වගේ එකක්ද? 😵‍💫
  5. ජොසී

    USD අද ම අඩු වෙයි ද?

    Wise එකේ graph එක smooth වෙන නිසා පොඩි වෙලාවකට value එක deviate වෙන ඒවා බලාගන්න බෑ පස්සෙ. 300ට අඩු බැස්සා.
  6. ජොසී

    chatgpt indian karaya

    එහෙනම් "අයියෝ ChatGPT” කියලා web එකක් හදපං ChatGPT ගැන memes දාලා. 😅
  7. ජොසී

    chatgpt indian karaya

    ඒකනෙ කියන්නෙ. ලංකාවෙ වගේම තමා අනිත් රටවලත්. වෙනස තියෙන්නෙ උංට පොඩ්ඩක් technology exposure එකයි, popular culture එකට expose වුන එකයි වැඩියි. සල්ලි තියන මෝඩයෝ ඕන තරම්. හදිස්සියක් නෑ. හිමීට කරපං මගෙ දෙයියා. මෝඩයෝ කොහොමත් අඩු වෙන්නෙ නෑ. 😅 ------ Post added on 1679420936
  8. ජොසී

    chatgpt indian karaya

    ChatGPT කියන්නෙ මොකක්ද කියලා දන්න එවුං තවම ලංකාවෙ 1%ක් වත් නෑ කීවොත් උඹලා පිළිගන්නවද? ඒක තමා ඇත්ත. Statics are amazing!
  9. ජොසී

    කෝපරේට් කල්චර් එක ම මේ විදියද බං?

    එහෙම එකක් නෙවේ තනිකරම උඹලගෙ සීනියර් කියන එකාගෙ කැරි කම නෙ. කල්චර් එක අදාල නෑ ඕකට.
  10. ජොසී

    Breaking -India Shakes

    According to reports, the earthquake measuring 7.7 on the Richter scale hit countries including Turkmenistan, India, Kazakhstan, Pakistan, Tajikistan, Uzbekistan, China, Afghanistan, and Kyrgyzstan. The epicenter is believed to be 90 km from Kalafgan in Afghanistan. Source...
  11. ජොසී

    Breaking -India Shakes

    5.5 කියලනෙ ඒක තියෙන්නෙ. දිල්ලියට දැනිලලු එකක්. Few minutes ago. No official reports yet. ------ Post added on 1679418290
  12. ජොසී

    Breaking -India Shakes

    හරිනෙ දැං. උඹ ඕක වෙනකල් නෙ බලං හිටියෙ.
  13. ජොසී

    Google Back on the track | Opens early access to its ChatGPT rival Bard

    ✓ You’ve been added to the waitlist! Thanks for your interest in Bard. You’ll receive an email when it’s your turn.
  14. ජොසී

    Google Back on the track | Opens early access to its ChatGPT rival Bard

    Bing එකෙත් real-time දෙනවා බං GPT 4 ද කොහෙද ඒකෙත් තියෙන්නෙ. හැබැයි modified version එකක්.
  15. ජොසී

    Microsoft එකෙන් Microsoft 365 Copilot කියලා අලුත් AI එකක් හදලා!! දැන් Word, PowerPoint, Teams, Outlook, Excel වගේ හැම Software එකක්ම AI powered!!

    ගූගල් එකේ අති ධාවනකාරී රතු කොඩිය දාලා වැඩ කරන්නෙ මේ ටිකේ. සයිරන් දාගෙන වැඩ උනුත් ගේමට.
  16. ජොසී

    Msc or Top Up Degree? HELP??????

    අවබෝධයෙන්ද කියන්නෙ? experience වලින් ගන්න MSc වලදි හැම රටකම එකම පිළිගැනීමක් නැහැ නේද?
  17. ජොසී

    මහනුවර යක්ක පුත්තුන්ගෙ වීර ක්‍රියාවක්

    විශේෂයෙන් මතක් කරන්න ඕන තව දෙයක්. මම ආපහු බලනකොට තමා මතක් වුනේ news එක දෙරණෙ එකක් කියලා. අපරාදෙ මගෙ මන්සිය. මුං අදාල ස්ථානය ඔඑන්නන්නෙ නැතුව, බොරුවට මිනිස්සුන්ට සංවේදී වෙන්න ප්‍රවෘත්තිය පුරා එක එක වීඩියෝ කෑලි දාන එකෙං මම 100%ක් විශ්වාසයෙන් කියනවා මේක දෙරණෙ වැඩක් කියලා. 😅 දෙරණෙං දෙන News එකක්...
  18. ජොසී

    මහනුවර යක්ක පුත්තුන්ගෙ වීර ක්‍රියාවක්

    සාමාන්‍ය පංති කාමරයක් පිරෙන්න පිටු 120 පොත් ගොඩ ගැහුවොත්, 60,000ත් 80,000ත් අතර වගේ ගානක් pack කරන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන්නෙ මීටරයක් විතර උස පොත් ප්‍රමාණයක්. පංති කාමරයක විතර ඉඩක නම් තියෙන්නෙ, මෙතන පිටු 120 පොත් 25,000ක් විතර තියෙන්නෙ. පොතක මිල කීයද? ඇට්ලස් නම් තොගේට ගන්නකොට discount දාලා...
  19. ජොසී

    USD අද ම අඩු වෙයි ද?

    බැලුවද කියපු වෙලාවට?

    No contents