PC ඒක on කරන්නකොට cmos battery fail and set Date and time කියලා වැටෙනවා battery එක මාරු කරා එත් ලෙඩේ same cmos update එක pen එකකට දාල update කරා මොන version එක pen එකට දැම්මත් update කරන්න යන වෙලාවට පෙන්නනේ current ver and updating to ver එක දෙකම එකක් විදියට windows වල ඉදන් update කරන්න...