ebay selling කරන කට්ටිය ඒන්න.... :D
ebay selling කරන item 1ක post කරන්නේ කාෙහෙන්ද??
අපේ town 1කේ තියෙන post office වලින් පුළුවන්ද??
ebay sell කරන යාළුවෙක් මෙහෙමදාල තිබ්බා,:yes:
මමනම් ship කරේ පිටකොටුව තියෙන සන්නිවේදන පියසට ගිහින් සේරම 15$ වලට වැඩි බඩු දැම්මේ registered post විදිහට tracking...