ebay selling කරන කට්ටිය ඒන්න.... 
ebay selling කරන item 1ක post කරන්නේ කාෙහෙන්ද??
අපේ town 1කේ තියෙන post office වලින් පුළුවන්ද??
ebay sell කරන යාළුවෙක් මෙහෙමදාල තිබ්බා,
මමනම් ship කරේ පිටකොටුව තියෙන සන්නිවේදන පියසට ගිහින් සේරම 15$ වලට වැඩි බඩු දැම්මේ registered post විදිහට tracking එක්ක.. එතන අවුලක් නෑ සේරම පහසුකම් තියෙනවා paded covers ඌනේ එකක් එතනින් අඩුවට ගන්න පුළුවන් ... අනික ඉක්මනට බඩු buyer ට receive වෙනවා ... US වලට යන්නේ දවස් 12-14ක් විතර
http://www.elakiri.com/forum/showthread.php?t=1612631
හරි විස්තරයක්....

,දියර ජාති,ශාක කොටස් වගේ ඒවා පොස්ට් කරන්න දෙන්නේ නෑ,තව ඉතින් ඒ වෙලේ කවුන්ටරේ පාර්සලේ චෙක් කරන එකාට බෑ කියල හිතුනොත් එක යවන්නත් බෑ 