ඇයි අර දේවි බාලිකා එකේ ආර්ට්, කොමස්, IT තුනෙන්ම අයිලන්ඩ් බෙස්ට් ඉන්නවා කියන්නේ? 3>2 නේද? ඇයි ඒකත් මහින්දගේ වැඩක්ද දන්නේ නැ....:confused::confused::confused::confused::confused::no::no::no::no:
මොනවා උනත් මචං දක්ෂ කොල්ලෝ දෙන්නෙකුට ඔහොම කියන එක හරි මදි. maths බුවා ඔලිම්පියාඩ් ගියා 2009 දි. එතකොටත්...