බුද්ධාගම ගැන ඇහුවම මටත් නිකම් ඉන්න බැහැ නේ, ඇඟ කසනවා වගේ... මමත් මේ ගැන හොයා ගතපු දේවල් කියන්නම්.:yes::yes::yes:
මුලින්ම මතක් කරගමු බුදු දහම කියන්නේ මොකක්ද කියල. බුදු දහම ගමන් කරන්නේ මධ්යම ප්රතිපදාව තුල. ඒ කියන්නේ අන්තගාමී ලක්ෂණ වලින් මිදිලා. අපි දැන් අපේ නිර්මාංශ ප්රශ්නය පැත්තට යොමු උනොත්...