1. chathurachami

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    මෙන්න කියපු තැන. පැහැදිලිවම ඔබල අදහන්නේ අල්ලාව. ඔබ කලින් කියනවා "කෙනෙක්ව" ඇදහැල වැඩක් නෑ කියල. දැන් අහනවා කොහෙද කිව්වේ කියල? ඒ ඔයා මාරයි නේ? (කොට කරන්න මැව්වේ ඇයි? කොටටම මවන්න තිබුන නේ?) මම අහන්නේ ඔබතුමා මෙන්න මේ කියපු දේවල් කොහෙන්ද ගත්තේ කියල. අහන දේවල් වලට පිළිතුරු දෙන්න වටේ යන්නේ නැතිව...
  2. chathurachami

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    කෝ ඉතින් ඔබතුමා සාක්ෂි දීල නෑ නේ?:no: ඔබ කලින් කිව්වා අල්ලා කියන්නේ "කෙනෙක්" නෙවෙයි කියල. නමුත් ඔබ මෙතන අල්ලාට "He" යන පදය භාවිතා කර තිබෙනවා. එක්කෝ ඔබේ ඉංග්‍රීසි දුර්වලයි. නැත්නම් ඔබේ ආගම දුර්වලයි. කරුණාකර පැහැදිලි කරන්න. මගේ බුද්ධි මට්ටම මම හොඳාකාරවම දන්නවා. එය ගැන ඔබ හිතන්න ඕන නැහැ. ඔබ එක තැනක...
  3. chathurachami

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    :confused::confused: ඒ කියන්නේ අල්ලා කියල කෙනෙක් නෑ? "මවන ලද දෙයක් හෝ කෙනෙක් වැඳල වැඩක් නෑ" අල්ලා කියන්නේ "කෙනෙක්" නොවුනේ කොහොමද? ඒක මාර කතාවක් නේ? ඔබට පැහැදිලි කරගන්න බෑ නේද? කියන්න කියන්න. වහෙන් ඔරෝ නැතුව සාක්ෂි එක්ක කියන්න. කුරානේ පෙන්නලා කියන්න. කොහොමද අල්ලා ඇති උනේ? කාලයට යටත් නැත නම් ඔය...
  4. chathurachami

    nokia පෝන් කාප උන් එන්න

    windows phone 7.8 නේ තියන්නේ? ගන්න එපා බං. ඕක අප්ඩේට් කොරන්නත් බැහැ. windows phone 8 ගනින්. 520,620,720,820,920 වගේ එකක්.
  5. chathurachami

    Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද

    බොහොම ස්තුතියි... අපේ කාර් එකේ එන්ජින් රිපෙයර් එකක් කොරා. ඒ උනාට දැම්මේ caltex SAE40 අවුලක් වෙන එකක් නැද්ද? එන්ජිම අලුත් නිසා 15W40 වගේ එකක් දාන්න ඕනද? උඩට....
  6. chathurachami

    යකඩ කතා 2 -කොටස (Honda AX1)

    පින්තුර පේන්නේ නෑ අයිය...උඩට
  7. chathurachami

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 6. ස්ත්‍රීන්!!

    කරුණාකර ඔබගේ කුරානයේ නිවැරදි සිංහල අනුවාදනයක් තිබේ නම් එහි සබැඳියක් ලබාදෙන මෙන් ඉල්ලමි. නැත්නම් අපි කියන හැම එකටම ඔබතුමා කියනවා ඒක නෙවෙයි හරි, මේක, දැන් පේන්නේ නැද්ද අර 6-9 කතාව දැන් 16-19 වෙලා නේ. ඔබතුමා එකටත් හරි ආකාරය සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමක් කරනවා නම් හොඳයි. ඇයි අපිට හැම වෙලේම කියනවා නේ...
  8. chathurachami

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 6. ස්ත්‍රීන්!!

    මේ....සමාවෙන්න මහත්මය, අපි මුස්ලිම් කාන්තාවකට පල්ලි තුලට යන්න ඉඩ දෙමුද? තමන් මේ භික්ෂුණි සාසනය ගැන කථා කරන්නේ මිනිහ මැරුණම මරණේ බලන්නවත් දෙන්නේ නැති ආගමක ඉඳල නේ? බුදුන් බික්ෂුණි සාසනය ඇති කරන්න කල් පමා කල හේතු කිහිපයක් තිබෙනවා. ඔබතුමා මට හිතෙන්නේ අර අ.මනතුංග ගේ ලිපි වල තියන දේවල් කොපි පේස්ට්...
  9. chathurachami

    toyota 121 ekakata danna hoda engine oil mokakda?

    එහෙමද? ඒත් අපි ගතපු දවසේ ඉඳල වෙලාවට ඔයිල් මාරු කරනවා බං. හදපු එකා තමයි කිව්වේ mobil දැම්මම ඔහොම වෙනවා කියල. (අපි මොනවද දාන්නේ කියල කියන්න කලින් කිව්වේ.) මම නම් දන්නේ නෑ අප්පා.
  10. chathurachami

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම්, කරුණා කරලා ඔබේ දහමෙන් පිළිතුරු දෙන්න. ඒක අල්ලගෙන් අහන්න කියල පැනල යන්න එපා. ඔබේ ඔය සර්වබලධාරී දෙවියන් වන අල්ලා මැව්වේ කවුද? අල්ලා කොහොමද ඇති උනේ? බුදු දහම මෙතනට කිසිසේත් ම අදාළ නැහැ. අවිහිංසාව අගය කරන දහමක් හැටියට යුද්දය කියන දෙය ගැන විස්තරයක් නැහැ. යුද්ද කරන...
  11. chathurachami

    toyota 121 ekakata danna hoda engine oil mokakda?

    Mobil දාන්න එපෝ...අපේ කාර් එකට ඔය ජරාව දාල cam shaft එකෙයි head cover එකෙයි past එකක් වගේ ඔයිල් බැඳිලා තිබ්බ. එන්ජින් එක ගලවද්දී දැක්කේ. තව ටික දවසක් තිබුන නම් සිදුරු වැහිලා over heat වෙනවා කිව්වා. හදපු පොර කිව්වා ඩිසල් වාහනේක මෙහෙම වෙලා තියනවා දැක්කමයි කියල.
  12. chathurachami

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    හරි, දැන් ඔබට මම පැහැදිලි කළා පව පින බලපාන ආකාරය. ඔබත් මමත් ඉන්න මේ රටේ ඔබ හමුදාව ගැන දන්නෙත් මම දන්නා ටිකම තමයි. දැන් ඔබ දන්නවා බුදු දහමේ එන කරුණු (මම පැහැදිලි කරලා කිව්වා නේ?) දැන් ඔබට බැරිද තීරණයකට එළඹෙන්න? එහෙනම් මම කොහොමද තීරණයකට එළඹෙන්නේ? පැහැදිලිවම යුද්ධයට යන සියල්ලන්ටම එක හා සමානව පව පින...
  13. chathurachami

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    ඔබට මම පව යනු කුමක්ද, එය කර්මයක් ලෙස පල දෙන ආකාරය, එය හමුදාවට බලපාන ආකාරය සියලුදේම උදාහරණ සහිතව පැහැදිලි කළා. නමුත් ඔබ තවමත් මේ ත්‍රෙඩ් එක ගෙනයනවා. ඔබට මෙයින් ලැබෙන වාසිය කුමක්ද? ත්‍රිවිධ හමුදාව පවු කාරයෝ උනා කියල ඔබට ලැබෙන වාසිය කුමක්ද? ඒ දෙය මට පැහැදිලි කරන්න. :confused::confused::confused:
  14. chathurachami

    toyota 121 ekakata danna hoda engine oil mokakda?

    mobil නම් දාන්න එපෝ. දන්නා තරමට caltex delo හරි caltex lanka super හරි දාන්න. toyota ල එන්ජින් ඔයිල් හදන්නේ නෑ මම දන්න තරමට. අපේ කාර් එකේ manual එකේ වත් ඒවා දාන්න කියල නෑ. එකේ තියන්නේ denso කියල එකක් දාන්න කියල. http://en.wikipedia.org/wiki/Denso
  15. chathurachami

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 1. විශ්වය මැවීම.

    phone number එක දෙන්න බැරිද අහගන්න? නැත්නම් ඔබම අහල කියන්නකෝ. උත්තර නෑ නේ? powerful powerful කියා කියා ඉන්න.එතකොට ඔක්කොම හරි.
  16. chathurachami

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 1. විශ්වය මැවීම.

    What! are ye the more difficult to create or the heaven (above)? (Allah) hath constructed it: (27) On high hath He raised its canopy, and He hath given it order and perfection. (28) Its night doth He endow with darkness, and its splendour doth He bring out (with light). (29) And the earth...
  17. chathurachami

    Private jobs කරන අයට train එකට season ගන්ඩ බැරිද?

    ඒක ඔය පොස්ටල් ID එක වගේ හදල 4to එක එහෙම දාල දෙකට නවන්න පුළුවන් අයිටම් එකක්. ගතපු දවසේ ඉඳල යන්න පුළුවන්. කොටුවෙන් එක දවසින් වගේ හදාගන්න පුළුවන්. කැම්පස් අයට නම් ගමන් ගාස්තුව*6 ප්‍රයිවට් නම් ගමන් ගාස්තුව*24 ඕන තරම් යන්න පුළුවන්. යන්න එන්න ඕන එකක්.

    No contents